කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා
අපේ ගෙදරින් කතාකරපු කෙල්ලෙක්ව බලන්න යන්න වෙලා. මම කලින් ඔහොම දෙයකට ගිහින් නෑ. පොඩ්ඩක් තිගැස්සිලා ඉන්නෙ.
දැන් ගියාට පස්සෙ කතා කරන්නත් වෙනවනෙ. මොනවද ඉස්සෙල්ලම කෙල්ල එක්ක කතා කරන්නෙ. මොනවද දැන ගන්න ඕනෙ.
කෙල්ලො කියන සබ්ජෙක්ට එක මට පොඩ්ඩක් අමාරුයි හැන්ඩ්ල් කරන්න. කලින් කෙල්ලො පස්සෙ ගිහින් තිබුනත්. එකෙක් එක්ක යාලු වෙලා හිටියත් මම පැනික් වෙන තැනක් තමයි කෙල්ලො.
එල කිරි වාසීන්ගේ අදහස් බලාපොරොත්තු වෙනව.......

Last edited: