පුක දෙන්න එපා හුත්තිගෙ පුතෝඋඹ කරන මේ වැඩේ ගැන මම මේක කියනවද කියලා දෙතුන් පාරක් හිතලා බැලුවා.

මචන්ලා.... මං ගොඩාක් ආදරේ කරපු කෙල්ල මාව දාලා ගියා...
ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ මචන්. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ.
මොනවා කරන්න ද කියලා හිතාගන්න බෑ. කල්පනා කරලම දැන් පිස්සු වගේ මට.
හොඳ psychologist කෙනෙක්ට පෙන්වන්න කියලා හිතුවේ මචන්. අනිවාර්යෙන්ම දැන් ඉන්න තත්වේ හැටියට බෙහෙතක් කරන්න ඕනා කියලා මටම තේරෙනවා.
psychologist කෙනෙක්ට නේද හම්බවෙන්න ඕනා..
හොඳ psychologist කෙනෙක්ව කියන්න මචන්.. ලොකු උදව්වක්.
පුක දෙන්න එපා හුත්තිගෙ පුතෝ
එකවුන්ට් හදලා මහන්සි වෙලා ඒවා අප්ලෝඩ් කරලා 300ක් ගත්තම උඹගේ පුක කසනවද?
සිගරට් එකක් බොන්න කීයක් යනවද? දවසට එක වේලක් කන්න කීයක් යනවද?
මූට දෙන 300 විතරද හිතට අමාරු?![]()

හුත්තෝ එකපුක දෙන්න එපා හුත්තිගෙ පුතෝ
එකවුන්ට් හදලා මහන්සි වෙලා ඒවා අප්ලෝඩ් කරලා 300ක් ගත්තම උඹගේ පුක කසනවද?
සිගරට් එකක් බොන්න කීයක් යනවද? දවසට එක වේලක් කන්න කීයක් යනවද?
මූට දෙන 300 විතරද හිතට අමාරු?![]()
machan meke invite ekak dapanko uba innava nam
ඇත්තටම ඇත්ත සත්‍ය වශයෙන්ම ඇත්ත.උඹ කරන මේ වැඩේ ගැන මම මේක කියනවද කියලා දෙතුන් පාරක් හිතලා බැලුවා.
ඇත්තටම මචන් ගොඩක් අය එලකිරියට එන්නේ සල්ලි වලට service ගන්න බලාගෙන නෙමේ. මේකේ තියෙන සහෝදර කම, යාලු ෆිට් එකට ඒවා කිසි දෙයක් අදාල නැහැ. මේකට අද වුණත් කට්ටිය එන්නෙ ඒ හැඟීම හින්දා. මොකක්හරි trick එකක් දැනගත්තත් උන් එක ශෙයා කරන්නෙ ඒ සහෝදරකමට යාලු ෆිට් එකට.
උබ මේක ikman එකේ දැම්මනං උඹට මං මෙහෙම කියන්නේ නෑ. උඹ ඉස්සෙල්ලා Udemy එකේ එකවුන්ට් විකුණුවා. මම ටිකක් හොයලා බැලුවා මොකක්හරි method එකකින් තමා උබ මේක කරන්න කියලා.
උබ account හදලා විකුණුවේ මේ thread එකේ තියන මෙතඩ් එක use කරල account හදලා.
https://onehack.us/t/enroll-in-almost-all-udemy-courses-for-free-library-method/85400
මාත් මේක දැකලා එකවුන්ට් එකක් හදන්න ට්‍රයි කරද්දි ඒක වැඩ කරන්නේ නැහැ. User registration ලිමිට් පැනලා. මට ඒක වැඩ කරානම් මම thread එකක් දාලා ඕක දානවා. ඒ දාන්නේ අර කියපු යාලු ෆිට් එකට කාටහරි වැඩක් වෙන හින්දා.
දැන් ඊයේ රෑ ඉඳලා මේක වැඩ කරන්නේ නැහැ. ඒ හින්ද දැන් උඹ Udemy account විකුණන්නේ නැහැ. දැන් උඹ කරන්නේ උඹ හදාගත්ත account එකෙන් රුපියල් තුන්සීය ට course විකුණන එක.
මචං මෙච්චරයි මට කියන්න ඕනි. මේකේ කට්ටිය දාලා තියෙන thread බලපන්. කොච්චරක් උන් අනිත් උන් වෙනුවෙන් උදව් කරනවද. ඒක හින්දයි එළකිරියට තාමත් ලස්සනට තියෙන්නේ. ටිකක් හිතල බලපන්.
උඹ සල්ලි හොයාගන්න එකට ඉරිසියා කොට නෙමේ මම මේක කිව්වේ. මේකෙන් නේ මචං අපි වගේම කොල්ලො. අනිත් එක මේ එකවුන්ට් එකක් හොයන්නේ මොනවා හරි ඉගෙන ගන්න කැමති කොල්ලෝ. ටිකක් හිතල බලපං මචං.