පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    එළකිරි එකෙත් ඇතිනේ පරම්පරා ගානකට සෑහෙන්න සල්ලි තියෙන අය. මට දැන ගන්න ඕනේ එහෙම අයට හිතෙන හැටි.

    සාමාන්‍ය මිනිහෙක් හැම වෙලාවේම බයෙනේ ඉන්නේ. ඊළඟ මාසේ පඩිය එනකල් තියෙන සල්ලි පරිස්සන් කරගන්න හැටි හිතනවා. ඊළඟ මාසේ බිස්නස් අඩු උනොත් මොකද කරන්නේ කියලා හිතෙනවා. බයක් තියෙනවා. ඒ වගේ.

    හැබැයි උතුරන්න සල්ලි තියෙන කෙනෙක්ට කොහොම හැඟීමක්ද දැනෙන්නේ. සල්ලි ගැන මොන වගේ සිතිවිල්ලක්ද තියෙන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    පොහොසත් අයත් සල්ලි වියදම් කරනවා ඇති නේද. පොහොසත් නමුත් සාමාන්‍ය විදියට ඉන්න අයට තමා බයක් නැතුව ඇත්තේ
    බැංකු වල දාපු සල්ලි උන් ආපහු දෙන්නේ නැතුව ඉඳියිද රට බංකොලොත් වෙලා. සල්ලි කොහෙද හංගන්නේ ඒ වගේ ප්‍රශ්න නම් ඇති

    උතුරන්න සල්ලි ඕනෙ නෑ. Financial freedom ගැන පොඩ්ඩක් කියවල ටාගට් හදාගනින්.
    එහෙම නෙමේ මචන් මන් ඇහුවේ වියදම් අඩු කරලා යම් ගානක් ඉතුරු කරලා. ඉතුරුවක් තියෙනවානේ කියලා හිතපුවාම දැනෙන නිදහස නෙමේ. ලක්ෂ 20 ක් 30 ක් මාසේට එන එහෙම ආපු සල්ලි අවුරුදු ගානක ඉතුරු වෙලා තියෙන. නිකන් හිටියත් පරම්පරා ගානකට සල්ලි ඇති මට්ටමේ කෙනෙක්ගේ feeling එක
    ------ Post added on Apr 19, 2023 at 10:37 AM

    udeta traffic eke office yana unwa dakkama hina yanawa kiyala salli thiyenna ekk kiwwa
    ow samanya minissuge jeewithe unta pissu vage athi thamai
    ------ Post added on Apr 19, 2023 at 10:40 AM

    mainage hora set ekata thamai ithin uthuranna salli thiyenne.
    a unata horakam karala jawaram karala kochchara salli thibbath eken hari sathutak labanna ba ban. man kiwwe sadarana widihata hamba karapu aya gana
    ------ Post added on Apr 19, 2023 at 10:41 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    එහෙම එකෙක් මම දන්නවා , මේ දවස් වල ඌ ඩ්‍රෝන් එකක් අරන් උඩ යව යවා ඉන්නවා. ආර්ථික අර්බුදය ගැන ගාණක් නැහැ.
    තෙල් ගහගෙන යන්න ඕනේ තැන යනවා. ගෙදරට ගේන බඩු මුට්ටු වුණත් ගණන් වැඩි කියලා අඩු කරන්නේ නැහැ.

    හැබැයි පට්ට කුණා. උදව් කරන්නේ නැහැ.එළියට කන්න බොන්න ගියත් මෙන්න මගේ ශෙයා එක කියලා කිරලා මැනලා දෙන්නේ.

    හරි ආසයි මුදුණා කරලා වැඩ කරනවට . උගේ දත ගලවන්න නම් බැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    ලංකාවෙ කසාද බැන්දොත් මැරුණට පස්සෙ 100% ඉතුරු කරපු සල්ලි ගෑනිට යනව (ඒ හින්ද මරණෙ ඉක්මන් කරයිද?) ඩිවෝස් කරන්න වුණොත් සෑහෙන ගානක් දෙන්න වෙනව කියල බයෙං ඇති :ROFLMAO:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    එළකිරි එකෙත් ඇතිනේ පරම්පරා ගානකට සෑහෙන්න සල්ලි තියෙන අය. මට දැන ගන්න ඕනේ එහෙම අයට හිතෙන හැටි.

    සාමාන්‍ය මිනිහෙක් හැම වෙලාවේම බයෙනේ ඉන්නේ. ඊළඟ මාසේ පඩිය එනකල් තියෙන සල්ලි පරිස්සන් කරගන්න හැටි හිතනවා. ඊළඟ මාසේ බිස්නස් අඩු උනොත් මොකද කරන්නේ කියලා හිතෙනවා. බයක් තියෙනවා. ඒ වගේ.

    හැබැයි උතුරන්න සල්ලි තියෙන කෙනෙක්ට කොහොම හැඟීමක්ද දැනෙන්නේ. සල්ලි ගැන මොන වගේ සිතිවිල්ලක්ද තියෙන්නේ
    @Kolama
     
    • Like
    Reactions: NRTG

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    ණයට කීයක් හරි ඉල්ල ගන්න , සල්ලි තියන එළකිරි උත්තමයෝ comment කරනකන් බලන් ඉන්න මම.

    772806.gif

    එහෙන විශේෂයක් නෑ බං.. ආතල් එකේ ඉන්නව ඉතිං..

    අයියේ කීයක් වත් ගන්න බැරි වෙයිද ? ඊයෙත් කැවුමක් කාල plain tea එක බීලා නිදා ගත්ත.
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    1.මම දන්න කෙනෙක් ඉන්නවා කොටි 400 විතර තියෙන. ඌ කියන්නේ කොච්චර වියදම් කරත් ආයේ වියදම් කරපු ගාන fill වෙනවා කියල investment වලින්. මිනිහ රට වටේ travel කරනවා

    2.සමාන්යනේ ණය එහෙම නැතුව ඉන්න පුළුවන් නම් අපි earn කරන ගැන ඇති. ගොඩක් වෙලාවට මොනවා හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    1.මම දන්න කෙනෙක් ඉන්නවා කොටි 400 විතර තියෙන. ඌ කියන්නේ කොච්චර වියදම් කරත් ආයේ වියදම් කරපු ගාන fill වෙනවා කියල investment වලින්. මිනිහ රට වටේ travel කරනවා

    2.සමාන්යනේ ණය එහෙම නැතුව ඉන්න පුළුවන් නම් අපි earn කරන ගැන ඇති. ගොඩක් වෙලාවට මොනවා හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
    parampara kotipathiyek wennathi neh
    uta wayasa kiyada?
     
    • Like
    Reactions: elakiriaddict