දවසකට බිත්තර තුනක්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,438
    4,426
    113


    කවුද මේ පට්ට උට්ටි එක අප්ලෝඩ් කරල ලින්ක් එක දාපං තියෙන එකෙක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
     
    • Like
    Reactions: Bam and shenat

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,703
    9,781
    113
    issara eggs 45k kewa dawasata awuruddak wage
    no issue
    calisthenic training karapan
    45 ක්???
    4ක් 5ක් ද එහෙම නැත්තන්. 45 ක් කෑවා කියන්නෙ
    approximately 3,218 calories,
    281-284 grams of protein,
    16 grams of carbohydrates,
    213-214 grams of fat

    වැඩිය බිත්තර කෑවම. මාර මදන විසයක් එන්නේ බන් .
    Cholesterol ඕනෙ Testosterone boost වෙන්න. ඒකයි ඒ. මමත් දවසට 4 - 6 ක් කෑවා ගම් බිත්තර. ඒ දවස්වලනම් 😁
    ------ Post added on Sep 20, 2025 at 5:19 PM
     
    • Haha
    Reactions: Bam and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    45 ක්???
    4ක් 5ක් ද එහෙම නැත්තන්. 45 ක් කෑවා කියන්නෙ
    approximately 3,218 calories,
    281-284 grams of protein,
    16 grams of carbohydrates,
    213-214 grams of fat


    Cholesterol ඕනෙ Testosterone boost වෙන්න. ඒකයි ඒ. මමත් දවසට 4 - 6 ක් කෑවා ගම් බිත්තර. ඒ දවස්වලනම් 😁
    ------ Post added on Sep 20, 2025 at 5:19 PM
    ඔය @tharakaf ගෙ fake එකක් බන් 🤭
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,703
    9,781
    113
    පැස්බරා බිත්තරයක් හොයන් කාපන් දවසකට ඇති. 😄
     
    • Haha
    Reactions: Bam