Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Youtube premium අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපන්කො. ගොඩක් page වල දැන් රු 550/= වගේ යන්නෙ monthly . ඊට වඩා අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපල්ලකො. තියෙන email එකටම active කරගන්ඩත් ඕනෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,636
    1
    6,456
    113
    Youtube premium අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපන්කො. ගොඩක් page වල දැන් රු 550/= වගේ යන්නෙ monthly . ඊට වඩා අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපල්ලකො. තියෙන email එකටම active කරගන්ඩත් ඕනෙ.

    බොරුවට risk ගන්නෙපා බං ...
    රුපියල් 600 ගානයි නේ බං, දවසටම රුපියල් 20 ගානේ එකතු කරත් ඇති ඕක හොයාගන්න.

    බැරි ම නම් Brave Browser try කරන්න.
    Shorts Disable + Background play + Add block
    මේ සේරම හම්බෙනවා ඉතින් free but user experience එක පොඩ්ඩක් sloppy Browser based නිසා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,316
    113
    සුලු ගානක්නෙ බං මාසෙකට ඩිරෙක්ට් youtube එකෙන් ගනිං. හන්දියෙ කඩේ රයිස් බාගෙ ගානනෙ කොල්ලො.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    බොරුවට risk ගන්නෙපා බං ...
    රුපියල් 600 ගානයි නේ බං, දවසටම රුපියල් 20 ගානේ එකතු කරත් ඇති ඕක හොයාගන්න.

    බැරි ම නම් Brave Browser try කරන්න.
    Shorts Disable + Background play + Add block
    මේ සේරම හම්බෙනවා ඉතින් free but user experience එක පොඩ්ඩක් sloppy Browser based නිසා.
    Risk එකක් නෑ නෙ බන් ඕවගෙ.උන් කරන්නෙ family package එක්කට අපිව add කරන එක නෙ.Family package එක රු 1200/= වගේ නෙ වෙන්නෙ 5 දෙනෙක් ට. උන් එකෙක්ට 500/= වගේ ගානෙ 5 දෙනෙක් ට sell කරනව.
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    160
    327
    63
    YouTube Premium මගෙ මාසෙට රුපියල් 929/= ක් කැපෙනවනෙ? 🤔
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    YouTube Premium මගෙ මාසෙට රුපියල් 929/= ක් කැපෙනවනෙ? 🤔

    image-2025-12-03-095648648.png
     
    • Like
    Reactions: NuwanCK

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    premium eka ganne adv nathi wennada? ehenam 'u block origin' addon eka dagnna. mea wenakan kisi ad ekak awith na. kisima site ekaka. hambuna sirama addon ekak
     
    • Like
    Reactions: itguy77

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Rs1000k maseta wiyadam karanna berinam internet use karanna epa bn. Youtube premium kiyanne ganata watina pattama subscription ekak.
    Youtube premium ,google one ,chatGPT ඔය ටිකට සැලකිය යුතු ගානක් යනව බන් මාසෙට ඒකයි බැලුවෙ
     
    • Like
    Reactions: SK29