ලතා ගෙන් පස්සේ කවුද බන් අපේ හෙළයේ ගීත කෝකිලාවිය වෙන්නේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලතා ගෙන් පස්සේ කවුද බන් අපේ හෙළයේ ගීත කෝකිලාවිය වෙන්නේ

    1. නිරෝෂා විරාජනී ??
    2. ශෂික නිසංසලා ??
    3. උරේෂ රවිහාරි ??
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,774
    113
    1. නිරෝෂා විරාජනී ??
    2. ශෂික නිසංසලා ??
    3. උරේෂ රවිහාරි ??
    අඩෝ සිරාවටම ඔය දුන්දෙනා අයින් කලාම චුට්ටක් cජුට්ටක්වත් හොයාගන්න එකෙක් නැනේ
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    බොහෝ දුරට එක පෝලකී කියන බග්ලාදේස ( යන්නම් යන්නම් ) සිංදුව හොරකම්කොරල කියන සසික අක්කා වෙයි.ලතා හින්දි කොපි ගැහුවට තමන්ගේ වගේ රගන්ඩ ගියේ බම් නැහැ