පොටෝ මදියෝ. ඇත්ත කාරෙකේ පොටෝ දාහන්
යුනිමෝ එකේ සර්විස් එක ගැන කියල තියෙන කතාව නම් ඇත්ත. ගසාකන්නෙත් නෑ අනික් ඒජන්ට්ල තරං.




පොටෝ මදියෝ. ඇත්ත කාරෙකේ පොටෝ දාහන්
යුනිමෝ එකේ සර්විස් එක ගැන කියල තියෙන කතාව නම් ඇත්ත. ගසාකන්නෙත් නෑ අනික් ඒජන්ට්ල තරං.




2020 facelift එකත් ඇවිල්ල, මට ඒකේ පිටිපස්සෙ පෙනුම නං ඇල්ලුවෙ නෑ පරණ පෙනුම හොඳයි වගේ
![]()
![]()
Meke latest update monwada. wahane hodada. Repairs enwada. Vitz eka ekka compare karana kota kokada hoda.
Vitz 2017 da Bezzada
ade ehemada ban? ehenam Vitz ekak gananvata vada hoday meka,uba athdekimenda kiyanne.vits එකට වැඩිය 1000 ගුණයක් හොදයි මට නම්
hodyi hodata idath tiyenawa vits eke wge steering wheel dedaranneth na anika second hand maket ekakuth tiyenawa dan 41lks wage dennath puluwan eth dan bezza aluth ewa ganna na man dan 2 yers wenawa argenaade ehemada ban? ehenam Vitz ekak gananvata vada hoday meka,uba athdekimenda kiyanne.
දැන් නම් පාඩුයි.. G Grade එක තියෙන්නේ ඔය ගානට...dan 91.5 neda?
Un dan lokuwata advertise karanne Myvi eka neda?දැන් නම් පාඩුයි.. G Grade එක තියෙන්නේ ඔය ගානට...
X Grade එක 1.23 ක් ...ඒ උනාට ඒකේවත් Touch Screen Display එකක් එන්නේ නෑ.. Classic Radio ටමා![]()
ඔව් බන්.. පෙනුමෙන් නම් එක වගේ..Un dan lokuwata advertise karanne Myvi eka neda?
දැන් නම් පාඩුයි.. G Grade එක තියෙන්නේ ඔය ගානට...
X Grade එක 1.23 ක් ...ඒ උනාට ඒකේවත් Touch Screen Display එකක් එන්නේ නෑ.. Classic Radio ටමා![]()
DSP adjust keruwahaki Clarion, Pioneer set walata wada sound quality eka enna