Perodua Bezza 10,000Km රිවිව්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    357
    304
    63
    සකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා:angry: මාත් ඕකමයි ගත්තේ ocean blue color :)එක තාම ගෙදර ගෙනාවේ නැ වාහනේ ගෙනාවම දාන්නම් ෆොටෝ:)

    සකන්ඩ් හෑන්ඩ් ගොඩක් බලලාම අන්තිමට toyota 141 බැලුවා toyota කම්පනියේ scan එකකුත් කලා අන්තිම චා.:eek: indra tradersගේ vits ඒවාත් බැලුවා වැඩක් නැ:eek:. toyota කම්පනියේන් ගෙන්වන toyota wigo බැලුවා 36 වෙනවා එකනම් හොදයි:rolleyes: එත් hatchback:growl::oo: එත් 36 දෙන වෙලාවේ:growl: perodua bezza එක වටිනවා හොදට:):yes::):):yes:
     
    • Like
    Reactions: waca

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    car එකක් ගන්න බැලුවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා තියෙන්නේ perodua bezza බැලුවා මේක හොදට තෙල් කරනවද?
     

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    101
    43
    Watina Review ekak Saho....Ela
    Ara Steering eke Technology eka gena thibba Leaflet eke photo ekak demmanam thawath hondai...mokadda kiyala balanna thibba ethakota
    REP added :love:
     
    • Like
    Reactions: skymicro

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    357
    304
    63
    කොහෙන්ද මචන් Armrest ,front fog lights ,dvd player, seat covers ගත්තේ කියක් විතර ගියාද ?

    door visors දැම්මද මචන් ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,921
    10,853
    113
    ඒක වැඩක් නෑනෙ
    සකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා:angry: මාත් ඕකමයි ගත්තේ ocean blue color :)එක තාම ගෙදර ගෙනාවේ නැ වාහනේ ගෙනාවම දාන්නම් ෆොටෝ:)

    සකන්ඩ් හෑන්ඩ් ගොඩක් බලලාම අන්තිමට toyota 141 බැලුවා toyota කම්පනියේ scan එකකුත් කලා අන්තිම චා.:eek: indra tradersගේ vits ඒවාත් බැලුවා වැඩක් නැ:eek:. toyota කම්පනියේන් ගෙන්වන toyota wigo බැලුවා 36 වෙනවා එකනම් හොදයි:rolleyes: එත් hatchback:growl::oo: එත් 36 දෙන වෙලාවේ:growl: perodua bezza එක වටිනවා හොදට:):yes::):):yes:
    :yes::yes::yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,921
    10,853
    113
    ඒක වැඩක් නෑනෙ
    කොහෙන්ද මචන් Armrest ,front fog lights ,dvd player, seat covers ගත්තේ කියක් විතර ගියාද ?

    door visors දැම්මද මචන් ?


    ඔක්කොම පන්චිකාවත්තෙන් නාරාහෙන්පිටින් පොල්හේන්ගොඩින් තමා හොයාගත්තෙ බන්
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    9
    0
    තැන්කු මචන්. මාත් මේකක් ගන්න තමයි කල්පනා කර කර ඉන්නේ ගෙදර දෙවැනි වාහනය විදියට. සල්ලි ගෙවලා කොච්චර කල් ඉන්න ඕනිද මචං වාහනේ ගන්න?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,941
    17,946
    113
    Gotland
    ගානට වටිනවා මචං මේක. මේවා සිංහලු ගන්නව නං රත්තරං බරට ගණන් කියන සෙකන්ඩ් හෑන්ඩ් ජපන් පප්පලා ගණන් බහිනවා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,417
    1,808
    113
    Nugegoda
    තැන්කු මචන්. මාත් මේකක් ගන්න තමයි කල්පනා කර කර ඉන්නේ ගෙදර දෙවැනි වාහනය විදියට. සල්ලි ගෙවලා කොච්චර කල් ඉන්න ඕනිද මචං වාහනේ ගන්න?

    මං හිතන්නෙ ගෙනාපු ස්ටොක් ඇති ඒ හින්ද ඕඩර් කරල මාස ගණන් බලං ඉන්න ඕනනෑ
     

    bada1

    Active member
  • Jul 28, 2012
    660
    91
    28
    වාහනේ පළල පොඩ්ඩක් මදි වගේ නේද? alto එකේ පළලද කොහෙද තියෙන්නේ?