සකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා
මාත් ඕකමයි ගත්තේ ocean blue color
එක තාම ගෙදර ගෙනාවේ නැ වාහනේ ගෙනාවම දාන්නම් ෆොටෝ
සකන්ඩ් හෑන්ඩ් ගොඩක් බලලාම අන්තිමට toyota 141 බැලුවා toyota කම්පනියේ scan එකකුත් කලා අන්තිම චා.
indra tradersගේ vits ඒවාත් බැලුවා වැඩක් නැ
. toyota කම්පනියේන් ගෙන්වන toyota wigo බැලුවා 36 වෙනවා එකනම් හොදයි
එත් hatchback
එත් 36 දෙන වෙලාවේ
perodua bezza එක වටිනවා හොදට






සකන්ඩ් හෑන්ඩ් ගොඩක් බලලාම අන්තිමට toyota 141 බැලුවා toyota කම්පනියේ scan එකකුත් කලා අන්තිම චා.










