තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
රුපියල් 999 ට දරාස් 11.11 එකෙන් ගත්තා එකක්. මුලින් එවන් නැතිව cancel කරන්ඩ හැදුවෙ කාලකන්නි ටික. කොහොම හරි සද්දෙ දාල ගෙන්න ගත්තා.තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
බ්‍රෑන්ඩ් එක නම් මතක නැහැ. එල්බා ද කොහෙද??තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
එහෙම දෙයක් නෑ බං. Air fryer එකක් උපරිම රත් වෙන්නෙ 200 හෝ 250° C වෙනකල් විතරනෙ. ඉතින් PTFE හෝ වෙන මොනම non stick coating එකක්වත් degrade වෙන්න මදි.Do not use air fryer with nonstick
Ganing steel ekak
Full of cancer
විනාඩි 15 ක් 180-200 C වගේ දුවන්න යුනිට් 0.3 ක් වගේ යනව. ලොකු ඒවයෙ ටිකක් වැඩි ඇති.Electricity wastage eka kohomada bn
alaguduwek dapanරුපියල් 999 ට දරාස් 11.11 එකෙන් ගත්තා එකක්. මුලින් එවන් නැතිව cancel කරන්ඩ හැදුවෙ කාලකන්නි ටික. කොහොම හරි සද්දෙ දාල ගෙන්න ගත්තා.
ලොකු අවුලක් නම් නෑ. එකම දේ තෙල් නොදාම මොනවත් හදන්න බෑ. Oil spray bottle එකක් අරන් spray කරන්න ඕන. තෙල් පාවිච්චිය අඩු වෙනවා විතරයි. නොදාම කන්න බෑ. අනිවා silicone liner එකකුත් ගනින්. නැත්තම් එපා වෙනවා. කඩදාසි ලබ්බවල් හරි යන් නෑ වටේ දුවනවා.
වෙන අවුලක් නෑ ඉතින්. ගාණ වැඩි එ‍්වගෙ වෙනසක් අැති සමහර විට. රෝල්ස්, කට්ලට් වගේ ජාති හදන්න පුළුවන් නියමෙට එනවා. ඉඳල හිටල කුකුල්ලුත් roast කරනවා. එකම දේ කිලෝ 1.2 වගේ පොඩි උන් තමයි. ලොකු උන්ව පිට මැද්දෙන් පළලා spatch විදිහට කරන්න ඕන. ඊට වඩා ලේසියි පොඩි කුකුලෙක් ගන්න එක.
![]()