හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ

pol-sambol

Member
Jan 14, 2026
11
8
3
තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,281
    45,239
    113
    public

    https://buyabans.com/xiaomi-smart-air-fryer-65l-gcc
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,174
    113
    තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
    රුපියල් 999 ට දරාස් 11.11 එකෙන් ගත්තා එකක්. මුලින් එවන් නැතිව cancel කරන්ඩ හැදුවෙ කාලකන්නි ටික. කොහොම හරි සද්දෙ දාල ගෙන්න ගත්තා. 😁

    ලොකු අවුලක් නම් නෑ. එකම දේ තෙල් නොදාම මොනවත් හදන්න බෑ. Oil spray bottle එකක් අරන් spray කරන්න ඕන. තෙල් පාවිච්චිය අඩු වෙනවා විතරයි. නොදාම කන්න බෑ. අනිවා silicone liner එකකුත් ගනින්. නැත්තම් එපා වෙනවා. කඩදාසි ලබ්බවල් හරි යන් නෑ වටේ දුවනවා.

    වෙන අවුලක් නෑ ඉතින්. ගාණ වැඩි එ‍්වගෙ වෙනසක් අ‍ැති සමහර විට. රෝල්ස්, කට්ලට් වගේ ජාති හදන්න පුළුවන් නියමෙට එනවා. ඉඳල හිටල කුකුල්ලුත් roast කරනවා. එකම දේ කිලෝ 1.2 වගේ පොඩි උන් තමයි. ලොකු උන්ව පිට මැද්දෙන් පළලා spatch විදිහට කරන්න ඕන. ඊට වඩා ලේසියි පොඩි කුකුලෙක් ගන්න එක. 😁

    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,092
    10,366
    113
    🌎
    තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
    බ්‍රෑන්ඩ් එක නම් මතක නැහැ. එල්බා ද කොහෙද??
    රසේ වෙනසක් නැහැ. චික්න් මාලු වගේ දානවනම් බටර් ටිකක් ගාලද කොහෙද දාන්නෙ (මම නෙමේ කෑම හදන්නෙ).

    ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඉස්සෝ වගේ තෙල් වල බදිනවට වඩා perfect විදොහට තියනවා.
    අපේ අම්ම නම් බටු මෝජු, සමහර වෙලාවට චිකන් හදන්න කලින් air fryer එකේ දාලා ඊටපස්සෙ තමා gas cooker එකේ හදන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,979
    113
    Do not use air fryer with nonstick
    Ganing steel ekak
    Full of cancer
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,174
    113
    Do not use air fryer with nonstick
    Ganing steel ekak
    Full of cancer
    එහෙම දෙයක් නෑ බං. Air fryer එකක් උපරිම රත් වෙන්නෙ 200 හෝ 250° C වෙනකල් විතරනෙ. ඉතින් PTFE හෝ වෙන මොනම non stick coating එකක්වත් degrade වෙන්න මදි.

    ඔය අවුල එන්නෙ කෙළින්ම ලිපේ තියල රත් කරන pan වලට වගේ. ගෑස් දැල්ල එහෙම ලේසියෙන්ම 600° C+ නෙ. ඉතින් ගොඩක් වෙලා කෑම නැතිව රත් කරොත් අනිවා කේස්.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,551
    113
    Electricity wastage eka kohomada bn
    විනාඩි 15 ක් 180-200 C වගේ දුවන්න යුනිට් 0.3 ක් වගේ යනව. ලොකු ඒවයෙ ටිකක් වැඩි ඇති.
     
    • Like
    Reactions: Bam

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,681
    113
    ගම මහනුවරයි
    රුපියල් 999 ට දරාස් 11.11 එකෙන් ගත්තා එකක්. මුලින් එවන් නැතිව cancel කරන්ඩ හැදුවෙ කාලකන්නි ටික. කොහොම හරි සද්දෙ දාල ගෙන්න ගත්තා. 😁

    ලොකු අවුලක් නම් නෑ. එකම දේ තෙල් නොදාම මොනවත් හදන්න බෑ. Oil spray bottle එකක් අරන් spray කරන්න ඕන. තෙල් පාවිච්චිය අඩු වෙනවා විතරයි. නොදාම කන්න බෑ. අනිවා silicone liner එකකුත් ගනින්. නැත්තම් එපා වෙනවා. කඩදාසි ලබ්බවල් හරි යන් නෑ වටේ දුවනවා.

    වෙන අවුලක් නෑ ඉතින්. ගාණ වැඩි එ‍්වගෙ වෙනසක් අ‍ැති සමහර විට. රෝල්ස්, කට්ලට් වගේ ජාති හදන්න පුළුවන් නියමෙට එනවා. ඉඳල හිටල කුකුල්ලුත් roast කරනවා. එකම දේ කිලෝ 1.2 වගේ පොඩි උන් තමයි. ලොකු උන්ව පිට මැද්දෙන් පළලා spatch විදිහට කරන්න ඕන. ඊට වඩා ලේසියි පොඩි කුකුලෙක් ගන්න එක. 😁

    alaguduwek dapan
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    ලගදි සිංහගිරි එකේ offer එකක් තිබිල ගත්ත කලින් පිලිප්ස් එකක් තිබ්බ දෙකේම ලොකු වෙනසක් නැ