සතියකට ලීටර් 2 ක්? පවුලෙ 20-30 ක් වත් ඉන්නවද?අඩේ ඊයෙ ඉදලා හොයනවා තෙල් කෑම වැඩී නිසා සතියකට ලීටර් 2ක් ඉවරයි තෙල් කෑම අඩු කරන්නපුලුවන්ද කෑම වල රසේ වෙනසක් තියෙනවද .. විදුලිය වැයවීම කොහොමද? හැමදාම ජම්බො සොසේජ් 6යි ඔම්ලට් 3යි. චිකන් ලෙග් බදින්නත් ඕන පුලුවන්ද් ඕකෙන්?
6යි... මායි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාසතියකට ලීටර් 2 ක්? පවුලෙ 20-30 ක් වත් ඉන්නවද?
අපේ ගෙදර මාසෙටම බෝතලයයි.
උබලා තෙල් බෝතලේ දිහා බලලා නිකම් කෑම කනවද ?සතියකට ලීටර් 2 ක්? පවුලෙ 20-30 ක් වත් ඉන්නවද?
අපේ ගෙදර මාසෙටම බෝතලයයි.
Media
https://www.singersl.com/product/mi...TJWIUGbpT_Z31GJwvd6-pn8TXCuwMtpfVbDuJa0BDF0zb
mama gaththa duty free eken, solid and does the job!


5L daසිංගර් එක හොදයි. ගානත් ෂේප්. පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් ගත්තා.
Breville pattama brand eka. Mama langath tiyenawa solid and lassanai, functions maraiPhilips thama..
Kawru hari australian anathayek anduranawa nam Breville kiyala brand ekak thiyanawa ehe.
Eke convection, air fry, microwave okkoma thiyana smart oven ekak thiyanawa..
oke watinama de thama oka full stainless steel. ithin sudda karannath lesi, diranneth naha.. puluwan nam ekak genna ganin..

