එහෙම හිතලා ගත්තා නේද 3cylinder එන්ජින් වාහනයක්?Turbo එක මීට වඩා ගණන් හැබැයි මට 2023 ටර්බෝ එකක් හම්බ උනේ නෑ. 2024,2025 තමා තිබුනෙ. ඒවා 82 ඉදලා 87 වගේ ගණන්වලට තියනවා.
මම පුද්ගලිකව පොඩි එන්ජින් වල ටර්බෝ එන ඒවට වැඩි මනාපයක් නෑ. එන්ජින් වල ආයු කාලය මම හිතන්නෙ අඩුයි.
ඩිකියෙ වැගන් ආර් එක තරම් ඉඩ නෑ මචං.