3m walin monada karanne oya.ඇත්තටම මම මේ අවංකවමයි කියන්නෙ
රෝද හතරෙ වාහන නම් ඕනෙම නෑ මට
ගෙවල් හදන්න ඕනෙත් නෑ
මට ලක්ෂ 30 ක් ලැබෙනවනං ඒ හොදටම ඇති. කෝටි ගණන් ඕනෙ නෑ
එක එක අයට තියෙන අවශ්‍යතා නේ... මං කිව්වෙ වෙනස්...
ස්කූටරයක් ගන්නව. මේ හුචක්කුව හද හද ඉන්නවට වඩා3m walin monada karanne oya.
කෝටියකට ගන්න වාහනයක් නෑ බන්. සේරම පාන් බාග තමයි කෝටි 1.5 දෙකක් තිබ්බ නම් වැසල් හෝ ක්‍රොස් එකකට යන්න තිබ්බා




meka vitz ekada wada hodai da?මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක
දැන් නම් 88.
ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ..
looks නම් හොඳයි.. handling nam supiri
මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන..
අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ..
17000kms පැදල
View attachment 263693