Reset kiwwe data makanawada? ayeth register karagana puluwanda ?මගේ ඕක තිබිලා අද උදේ ඉදලා හරි. ඊයෙ 1919 Call කරාම කිව්වෙ එයාලා අද දවස ඇතුලත පරණ ඒවා Reset කරනවා කියලා. දවල් 12 වෙනකම් බලලා පොඩ්ඩක් 1919 Call කරපං.
එතකොට දැන් ඕක වැඩ කරන අයත් ආයේ ලියාපදිංචි වෙන්න ඕනිද ?මගේ ඕක තිබිලා අද උදේ ඉදලා හරි. ඊයෙ 1919 Call කරාම කිව්වෙ එයාලා අද දවස ඇතුලත පරණ ඒවා Reset කරනවා කියලා. දවල් 12 වෙනකම් බලලා පොඩ්ඩක් 1919 Call කරපං.
Parana acc ekak hadala thiyenawa nam eka issella delete karala aye try karannaReset kiwwe data makanawada? ayeth register karagana puluwanda ?
එතකොට දැන් ඕක වැඩ කරන අයත් ආයේ ලියාපදිංචි වෙන්න ඕනිද ?
Reset kiwwe data makanawada? ayeth register karagana puluwanda ?
අනෙ මංදා, සමහරවිට Incomplete ඒවා උන් එහෙන් අයින් කරනවා ඇති. මගේ එක නම් අද උදේ Register වෙන්න පුලුවන් උනා. කොකටත් Register වෙන්න බැරි නම් ටිකක් දවල් වෙලා 1919ට Call එකක් දෙන්න.
දන්නෙ නෑ බං. මං හිතන්නෙ පිස්සු කෙලපු Records අයින් කරනවා ඇති. මගේ එක නම් දැන් වැඩ. ආයෙ Register වෙන්න පුලුවන් උනා. අද දවල් 12 වගේ වෙනකම් බලලා බැරිනම් 1919 ට call එකක් ගහපං.
------ Post added on Mar 16, 2026 at 8:27 AM
samahara ayata kela wela phone change and vehicle change nisaUbe mokakda enne error eka?Reset kiwwe data makanawada? ayeth register karagana puluwanda ?
ehenam log wenna balapan.
එක්කෝ ෆුල් රීසෙට් කරන්න ඕනේ. නැත්නම් දවස් ගානක් පරණ එක වැඩ කරලා සිස්ටම් එක රීසෙට් එකක් කරනවා කියන්න ඕනේ. මොකුත් නැහැ කාලකන්නි..oka ape thaththage vahanetath thiyena prashnayak. already registered kiyala enawa. eth parana phone number eka naha.Already Registered and e register karapu no 1k dan laga nath nam moko bun koranne?