එහෙම බෑ. වාහනේ අංකෙ වෙනස්නේ.,පරණ එකෙන් අලුත් එකට
අනික පෝලිමේ ඉන්නකොට මිනිස්සු බලන් ඉන්නේ.
බයික් එකකට අද ලීටර් 20 ඇප් එකේ පෙන්නලා අනික් මිනිස්සු කචල් දැම්මා.
ඕව කරන්න ගිහින් ගුටි කන්න වෙයි උබට
එහෙම බෑ. වාහනේ අංකෙ වෙනස්නේ.,පරණ එකෙන් අලුත් එකට
Uba try kale nadda aluth wahaneta?Jeppoth pili aragana aulak thiye kiyala. Ikmanata hadanawa kiyala news ekak dala.
Try kara ban. Ude idala failed. Dan enawa mismatch kiyala.Uba try kale nadda aluth wahaneta?
CBV number tikat db sync wela kiyala daala tibba.. ube CBW hari CBX da?Try kara ban. Ude idala failed. Dan enawa mismatch kiyala. View attachment 263793
CBW thamai. Ai ban. Eke aulakda?CBV number tikat db sync wela kiyala daala tibba.. ube CBW hari CBX da?
vehicle type maru karahanTry kara ban. Ude idala failed. Dan enawa mismatch kiyala. View attachment 263793
RMV eken data taama dila natiwa ati.. CBW awit masayak wat nane..CBW thamai. Ai ban. Eke aulakda?
mage CBP oya issue eka enwa dan . kalin verification failRMV eken data taama dila natiwa ati.. CBW awit masayak wat nane..
OKa hariyai ban Heta dawal weddi
එහෙම බෑ. වාහනේ අංකෙ වෙනස්නේ.,
අනික පෝලිමේ ඉන්නකොට මිනිස්සු බලන් ඉන්නේ.
බයික් එකකට අද ලීටර් 20 ඇප් එකේ පෙන්නලා අනික් මිනිස්සු කචල් දැම්මා.
ඕව කරන්න ගිහින් ගුටි කන්න වෙයි උබට
මොකක්ද වාහනේ වර්ගය ?මම ෂේප් එකේ පරණ වාහනේ QR එකෙන් ( ඒක DELETE කරලවත් අලුත් අංකය අරගෙන වත් නැති නිසා ) අලුත් එක FULL කරා .... QR Scan කලා මිස අංකය බැලුවෙ නෑ
Toyota
ඒක එච්චර බලන්නේ නැහැ නේද
එහෙම ලොකුවට බලන්නේ නැහැ. තෙල් විකුනලා තමයි මුදල් ලැබෙන්නේ. ඒකයි.වෙන්න ඇති....
අලුත් එකට QR එකෙන් පෙට්‍රල් ගැහුවට text message එක එන්නෙ නෑ ....
යාලුවෙකුගෙ පරණ වාහනයක (කලින් QR තිබුන එකක්) පෙට්‍ල් ගැහුවමත් TEXT Message එක ආවෙ නෑ කිව්ව....
අපි දෙන්නම පෙට්‍රල් ගැහුවෙ තලවතුගොඩ shed එකෙන් ගිය බදාදා ...
QR Update උනේ නෑ .... අනිත් ඒවයෙ කොහොමද දන්නෙ නෑ