ත්‍රීවීල් කාලකන්නි.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    උදේ හයර් එකක් දැම්ම. වෙනද 650, 700 වගේ වෙන්නෙ. අද වාහන පෙන්නනව එකෙක් ගන්නෙ නෑ. එකෙක් අරන් කියනව තෙල් නෑලු 1500 දෙනවනම් එන්නම්ලු. මම ඇහුව දැන් 1500 දුන්නොත් උබ එන්නෙ වතුර වලින්ද කියල. පකය කට් කලා.
    යකෝ තෙල් තෙල් නෑ කියල ඔහොම එකට එකක් වැඩි කරන එකනම් පට්ටම අසාදාරනයි. කෙලින්ම ගත්ත පික්මී එකට අරන් ක්ම්ප්ලේන් කලා ඌ 2000 ඉල්ලුව කියල. :angry::angry:

    දැන් පකයව බ්ලොක් කරල ඇති.

    හයර් එක හන්දියෙ පාක් එකේ එකෙක් එක්ක ගියා ඌ 1600 ගත්තෙ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,566
    7,242
    113
    උන් පැය ගණන් පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්නේ බං.
    වෙනදා හයර් දුවන වේලාවෙන් කාලයි දැන් හයර් දුවන්නේ.
    ඉතිරි ටික පෝලිමේ.

    මම නම් ඇත්තටම මේ දවස් වල flash යන උන්ටත් 500ක් වත් වැඩිපුර දෙනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    උදේ හයර් එකක් දැම්ම. වෙනද 650, 700 වගේ වෙන්නෙ. අද වාහන පෙන්නනව එකෙක් ගන්නෙ නෑ. එකෙක් අරන් කියනව තෙල් නෑලු 1500 දෙනවනම් එන්නම්ලු. මම ඇහුව දැන් 1500 දුන්නොත් උබ එන්නෙ වතුර වලින්ද කියල
    Anna ehema thamai ahanna oney. Para yakku un.

    Three-wheeler godak ewun helayo.
    ------ Post added on Mar 18, 2026 at 10:51 AM
     
    • Like
    Reactions: zid2021

    Sen-lu

    Well-known member
  • Anna ehema thamai ahanna oney. Para yakku un.

    Three-wheeler godak ewun helayo.
    ------ Post added on Mar 18, 2026 at 10:51 AM
    වැඩිපුර සිංහල මිනිස්සු ඉන්න රටක ඒක ඉතින් එහෙම වෙන්න ඕනනෙ. 😂
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    Anna ehema thamai ahanna oney. Para yakku un.

    Three-wheeler godak ewun helayo.
    ------ Post added on Mar 18, 2026 at 10:51 AM
    තම්බියෙක් 1500 ඉල්ලුවෙ.

    WhatsApp Image 2026-03-18 at 11.01.35 AM.jpeg
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,844
    3,455
    113
    Anna ehema thamai ahanna oney. Para yakku un.

    Three-wheeler godak ewun helayo.
    ------ Post added on Mar 18, 2026 at 10:51 AM
    වැඩිපුර සිංහල මිනිස්සු ඉන්න රටක ඒක ඉතින් එහෙම වෙන්න ඕනනෙ. 😂
    @sinhawanshaya තෝ කට ඇරියොත් නානව :ROFLMAO:
     
    • Haha
    Reactions: rumesh.fbi

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,277
    113
    36
    Unuth paw ban.. Unta hambena quota eken unta ganak hamba karaganna ba.
    Anith minissu genath hithapan, okun owa karanne hamoma kudu gahanna kasippu bonnama newey, gedara lamaynta paan kaallakwat aran yanna.

    Monawa kalath minissunge job nathi karanna epa :(