9000BTU AC පාවිච්චි කරන අය කො

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    6,943
    10,117
    113
    🌎
    මොකක්ද මොඩල් එක? දම්රෝ පක්කුන්ගෙ ඇහුවාම මොකක්ද බයිලාවක් කිව්ව. එක්කො දැන් ඕක එන්නෙ නෑ හරි ලොකුම මොඩල් වල විතරයි තියෙන්නෙ හරි කියල.
    12K BTU meka singer bn

    Model eka mathaka Naha. Nangige room eke thiyanava WiFi nathi eka. Eka mita vada 30K vagay ganan aduyi Mata mathaka vidihata

    + Meke eco navigation scene ekak thiyanava. Pir sensor dekakim motion detect karala, athule Inna Aya move vena directions valata flaps adjust vena scene ekak. Eka thanama nam inne eka vadak Naha
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,859
    5,412
    113
    මගෙ තියනවා ඔෆිස් රූම් එක.
    ඉනොවෙක්ස් ඉන්වර්ටර් මොඩල් එක
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    පොඩිම කාමරයක් නං සහ ස්ලැබ් එක රත් වෙන්නෙ නැත්තනම් සහ හොඳට ගස් වලින හෙවන වෙලා තියන ගෙදරක රූම් එකක් නං ඇරෙන්න 9000 එකක් ගන්න එපා

    මගේ සාපේකශව mid size කාමර වලට 13000 ඒව දාලත් AC එක ෆුල් ටයිම් වැඩ කරනවා මේ දවස් වල. සාපේකශව හෙවන තියන තැනක තියෙන්නෙ

    ඒක නිසා අඩුම 12K එකක් ගන්න
    දවල්ට නම් දානවා අඩුයි මචං රැට තමා දාන්න ප්ලැන් එක
    කෙලින්ම ඉර එලිය වැටෙන්නේත් වහලෙට විතරයි එකත් සිවිලිමක් තියෙනවා
    බලන්න ඔනා 9-12 වල මිල ගනන් ලොකු වෙනසක් නැත්තං 12 එකක්ම ගන්නවා ඉතිං
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    room ekke diga palala usa keeyada?
    keedenek innawada?
    ground floor room ekak da?
    room eka ahule electric appliance monawada use karanna hitahan inne?
    windows seal karanna hitan inne kohomada?
    auto door closer ekak haikarala thiyenawada?
    room eka uda sivilim da slab da?

    oya uda karunu hama ekak ma balapaanawa AC ekak ganna kota..
    samaharavita 9000 BTU gaththoth current bill eka wadiyen yanna puluwan..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,270
    8,038
    113
    wifi model ekak ganin ban. enna kalin room eke AC on karala tiyanna inna thanakin off karanna wage mara watinawa
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    okema 12k btu inverter eka use karana dan 2 month wage.. wifi thiyanava device eka manage karanna but. power consumption eka balanna ba.
    Remotely AC on off karanna puluvan.and other settings.

    mama ra 10 to 7 am wage danava. davaltath podi eka nidiyanna giyama danava 4 hrs wage.

    bill ekanam 3800 wage wadi wela thibune