ගූරුකම් ඇත්තද බොරුද වැඩක් නෑ. ඕකිව අත ඇරපන්. උබට පරණ පිනක් පලදීලා. දැන් ඉන්න ගෑනු අමතුයි බන්. වාසි පැත්තට මාරු වෙනවා. 2000න් පස්සේ කෙල්ලෙක් නම් ඕකුන්ගේ හොදගති අඩුයි. දැනට අවූරුදු 3කට විතර කලින් මම වැඩ කරපුතැන පොඩි කොල්ලෙක්ටත් මේවගේම දෙයක් උනා . ඌ කුරුණෑගල. ඌ කොළඹ ඇවිත් බෝඩිමක නැවතිලා හෙන කට්ටක් කාගෙන ජීවත් උනේ. ඔය අතරේ කැම්පස් එකක කෙල්ලෙක් ට්‍රේනින් ආවා. මේ කොල්ලට වඩා අවුරුදු 2-3ක් බාලයි. කොහොම හරි මේකිම බැල්ම දාලා මේ කොල්ලව ජෝඩු කර ගත්තා. කොහොම හරි කෙල්ල මේ කොල්ලව රන් කරන ගමන් තව කොල්ලො 2ක් රන් කරලා. එකෙක් කැම්පස් එකේ කොල්ලෙක්. අනික ඒකිගේ ගෙවල් පැත්තේ කොල්ලෙක්. පට්ට බඩුවක්. තව කතා ගොඩක් තියනව. කොහොම හරි කිසිම හේතුවක් නැතුව මේකි ෆෝන් අන්සර් කරෙ නෑ. අරකිත් ට්‍රේනින් ඉවර වෙද්දිම තමයි මුට බූට් එක තිබ්බේ. අර උට්ටි ඒකිගේ වාසියට මූව තියාගෙන ඉදලා. අන්තිමට අරූට පිස්සු හැදුනේ නැති ටික විතරයි. අපි කොල්ලගේ හිත හැදුවා. කොහොම හරි ඌහිත හදාගෙන හිටියා. උබලාවිශ්වාස කරන එකක් නෑ. අරූට පට්ට ලස්සන කෙල්ලෙක් සෙට් උනා. මාස 7යි ගියේ. දැන් ඒ කොල්ලා බැදලා පදිංචිය ඕසිවල. කොල්ලා මාස්ට එකත් කරා. අර උට්ටි දාලා ගියා කියලා ගුරුකම් පස්සේ ගියා නම්, බෙල්ලේ වැලදාගන්න ගියා නම් අරූගේ ජීවිතේම ඉවරයිනේ. ඌ උගේ හිත හදාගෙන ඇකඩමික් වැඩ, ජොබ් එකේ වැඩ කරගෙන පාඩුවේ හිටියා. සමහර මිනිස්සු අපේ ජීවිතෙන් යන්නේ අපේම හොදට. උබේ පෙර පිනක් පලදුන්නා කියලා හිතපන්. ගුරුකම් පස්සෙ යන්න එපා .