2029 රට බාරගන්නෙ කවුද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    6,954
    10,132
    113
    🌎
    අදමයි ඒක දැනගත්තෙ ඇයි එහෙම කියන්නෙ මම හිතුවෙ නම් දෙකයි තියෙන්නෙ කියලා තුනක් තියෙනේ
    image.png
     
    • Wow
    Reactions: Roddk da

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    821
    546
    93
    චාමර
    පොරට බැරි නැ එත් අපේ අය එක්ක බැ බන්
    බැරි වෙලාවත් චාමර දෙන්නගෙන් එක්කෙනෙක් ජන්දෙ ඉල්ලුවොත් බලු විදියට බනි
     
    • Like
    Reactions: Bam

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    අපේ මහින්ද මහත්තයාගේ පුත් රුවන ඇරෙන්න වෙන කව්ද ඉතින් .2029 කියන්නේ රට නාමල් සුවදින් වර්ණවත් වෙන වර්ෂයක් වෙනවා සත්තය්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    අනුරයියා මැරෙනකල්ම ජනපති. එච්චරයි
    අපේ බලාපොරොත්තු නැති කරන්න එපා හොඳින් හරි නරකින් හරි නාමල් අය්ය ගේනවමය් අපි
     
    • Wow
    Reactions: nalin0001