ඇක්සලරේටර් එකෙන් කකුල අරන් ස්ලෝ වෙනකම් පැදපන්. ගියර් සිලෙක්ටර් එකක් තියෙනවා නම් 1 ට දාපන්. හොඳටම ස්ලෝ වුනාම හෑන්ඩ් බ්‍රේක් ඇදල නවත්තගනින්. එන්ජිම ඕෆ් කරන්න එපා.Break fail උනොත් මක්කෙයි කොරන්නේ?
engine eka off kaloth mokada wenneඇක්සලරේටර් එකෙන් කකුල අරන් ස්ලෝ වෙනකම් පැදපන්. ගියර් සිලෙක්ටර් එකක් තියෙනවා නම් 1 ට දාපන්. හොඳටම ස්ලෝ වුනාම හෑන්ඩ් බ්‍රේක් ඇදල නවත්තගනින්. එන්ජිම ඕෆ් කරන්න එපා.
engine eka off kaloth mokada wenne
engine eka off karanna epa. stearing wheel lock wenawa.
low gear ekata dala slow unama handbreak gahapan.
kelinma handbreak adinna epa wheels lock wela ammatasiri wenawa.
EV එකක බ්රේක් ෆේල් උනොත් මක්කෙයි කොරන්නේ?ඕක කන්දකින් පහළට තල්ලු කරලා EV එකක් ගනිං![]()
Aluthma wahana wala Handbrake enneth button ne bun. Drive wena athare Button eka ebuwata watenneth na. Ethakota mokakda karanna wenne? Gahakata hari allanna thamai wenne.engine eka off karanna epa. stearing wheel lock wenawa.
low gear ekata dala slow unama handbreak gahapan.
kelinma handbreak adinna epa wheels lock wela ammatasiri wenawa.
speed eka slow wenakan idala highway nam side rail ekata allala thamai stop karagnna wenne.Aluthma wahana wala Handbrake enneth button ne bun. Drive wena athare Button eka ebuwata watenneth na. Ethakota mokakda karanna wenne? Gahakata hari allanna thamai wenne.