ඇයි ලංකාවේ සොෆ්ට්වෙයාර් කොම්පැනි ගොඩක් ගෙවල් වල තියෙන්නේ?

KissMass

Well-known member
  • Jan 28, 2011
    948
    1,180
    93
    Negombo
    අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
    ඔය හොඳයි බං...... ඒකාලේ, ඇමරිකාවේ ඔක්කම සොෆ්ට්වෙයාර් කොම්පැණි තිබ්බේ ගාරජ්වල....

    අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
    ඔය හොඳයි බං...... ඒකාලේ, ඇමරිකාවේ ඔක්කම සොෆ්ට්වෙයාර් කොම්පැණි තිබ්බේ ගාරජ්වල....
    ------ Post added on Mar 27, 2026 at 5:44 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍

    :love2: addeh uberta mathak wena dewal , aththane neh

    software නේ, hardware වගේ සිමෙන්ති බාන්න ලේසි තැන් වෙන්න ඕනි නෑනෙ 🥴
    Hri hri ithin :frown:
    ------ Post added on Mar 27, 2026 at 5:49 PM
     
    • Haha
    Reactions: Cyber Punk

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
    kaama uyanna lesi nisa
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    commercial building wala rent eka wadi nisa wenna athi
    ade ekath hethuwak wenna athi neda , ethkot gedaraka thiyana company walata clients laenawada bn ,
    පහුගිය කාලේ ඕක ගෘහස්ථ කර්මාන්තයක් විදියට ව්‍යාප්ත කරනවා කිව්වා නෙහ්? ඒක වැඩකරලා වෙන්නැති 🙂
    kauda kiuwe lapa kota da
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    kaama uyanna lesi nisa
    ay kaama uyanne ?
    කොම්පැණිය වැහුනම ගෙදර බඩු එකක් උනත් දාගනන්න පුළුවන් නිසා
    spa ekak da?
    Whatever the place they make money. How about you?
    iambroke , fucking poor

    ලොකල් clients නම් කොළඹ ඉන්න එක ලේසි ඇති බං.
    hri hri hri , unge USA walath company thiynawa kiyala LLC setup karala tynw godka ewage , hebai unge ehe branch naha neda :yes:
    ------ Post added on Mar 27, 2026 at 6:24 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    පල්සර් තවේගේ කොම්පැනියත් කොළඹින් ඈත කුරුණෑගල වියළි කාලාපේ පැත්තේ නේද?