මෙක හොද නඩුවක්.. අද උසාවියෙදි විනිශ්චයකාරය අහල තිබ්බ සලේට විරුද්ධව channel 4 වැඩසටහනේ පදනම්ව අත් අඩංගුවට ගත්තනන් , ඒ කරුණු දක්වපු පුදගලයාගෙන් ප්‍රකාශ ලබාගත්තෙ නැත්තෙ මොක්ද කියල
ඒ වගෙම රහස් පොලිසිය මේ තාක් සලේ සම්බන්ධව පර්ක්ෂණ තොරතුරු උසාවියට වාර්තා කරල නැ
news 19 චැනල් එක බලන්න.Care to explain what are the allegations against him..?
රහස් පොලිසිය අධිකරණයට සලේ අත්ඩංගුවට ගත් හේතුව ලෙස දක්වා ඇත්තේ පාස්කු ප්‍රහාරය සදහා කුමන්ත්‍රණය කිරීම, ප්‍රහාරකයන්ට තොරතුරු ලබාදිමCare to explain what are the allegations against him..?