දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,816
    5,253
    113
    අම්ම යන්න ආසාවෙන් ඉන්නෙ අවුරුදු පහුවෙලා එක්ක යන්න කියල හිතාගෙන ඉන්නව. උබල දන්න හොද තැනක් recommend කරපල්ලකො tour එක plan කරගන්න.
    ඉස්සර වගේ අර Train එකේ යන්නත් තියනවද? ෆුල් ටුවර් එකට දවස් කීයක් වගේ යනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අපේ අම්මානම් ගියා. දැන් ටික කාලයක් වෙනවා.
    ට්‍රේන් එකේ යන්න තිබිලා.
    හල්ලොලුව ටුවර්ස් කියලා එකකින්ද කොහෙද ගියේ.
    පන්සලේ ගොඩක් අය ගිහින් තිබුනා.
     
    • Like
    Reactions: craabeysinghe

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,816
    5,253
    113
    අපේ අම්මානම් ගියා. දැන් ටික කාලයක් වෙනවා.
    ට්‍රේන් එකේ යන්න තිබිලා.
    හල්ලොලුව ටුවර්ස් කියලා එකකින්ද කොහෙද ගියේ.
    පන්සලේ ගොඩක් අය ගිහින් තිබුනා.
    Train එකේ යන්නෙ නැතුවත් යන්න පුලුවන් නේද? Train එකේ යන එක ටිකක් කරදරයි.

    Around 250,000 no train rides! 13 days tour
    Place එකක් දන්නවද හොද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Train එකේ යන්නෙ නැතුවත් යන්න පුලුවන් නේද? Train එකේ යන එක ටිකක් කරදරයි.

    Place එකක් දන්නවද හොද?

    pansalakata gihin ahapan. pansal wala awuruddakata parak dambadiwa yanawane
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,380
    6,588
    113
    Gedara
    Train එකේ යන්නෙ නැතුවත් යන්න පුලුවන් නේද? Train එකේ යන එක ටිකක් කරදරයි.

    Place එකක් දන්නවද හොද?
    Lotus tours balapan. Tawa recommended places tyenawa. Ube gewal koi area ekeda
     
    • Like
    Reactions: craabeysinghe

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ape amma best life eken giya. train tours thibbe na. kisima awlak wuneth na. giyapu set eken kisima kenekuta kisima ledak haduneth na. uyannath ekek ekkan giya. wathura kohenwath aran bonna dila na. kisima shorteat streetfood kamak pitin kanna dila thibbeth na.
     
    • Like
    Reactions: Bulathaa

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    784
    423
    63
    Homagama
    ට්‍රේන් එකේ යන්න වෙන්නේ සාංචි යනවන් 2.50/= විතර යයි. ✈️ අඩුම කුශි නගර් වලට ගිහින් යන එක. නැත්තං චෙන්නායි වල ඉඳන් කෝච්චියේ ගියොත් දුශ්කරයි ගමන ගාණ අඩුයි හැබැයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,816
    5,253
    113
    Lotus tours balapan. Tawa recommended places tyenawa. Ube gewal koi area ekeda
    ape amma best life eken giya. train tours thibbe na. kisima awlak wuneth na. giyapu set eken kisima kenekuta kisima ledak haduneth na. uyannath ekek ekkan giya. wathura kohenwath aran bonna dila na. kisima shorteat streetfood kamak pitin kanna dila thibbeth na.
    අවුරුද්ද මුලදි 230,000 ක් ගියා දවස් 12ක් සදහා. ට්‍රෙන් නැත.
    Thanks.
    ට්‍රේන් එකේ යන්න වෙන්නේ සාංචි යනවන් 2.50/= විතර යයි. ✈️ අඩුම කුශි නගර් වලට ගිහින් යන එක. නැත්තං චෙන්නායි වල ඉඳන් කෝච්චියේ ගියොත් දුශ්කරයි ගමන ගාණ අඩුයි හැබැයි.
    Denma naha.
    Agencies natiwa apima then hoyan visit karana eka laba nedda?
    Train වැඩේ කරදරයි කියල හිතෙනව. මමත් මුලින් හිතන් හිටියෙ අපිම තැන් හොයාගෙන විසිට් කරන්න, ඒත් Agency එකකින් යන එක ඒට ලේසි වගේ.
    අම්ම කලින් ගිහින්ම නෑ ඉතින් බලන්න තියන ඔක්කොටම එක්ක යන්න ඕනෙ.
     
    • Like
    Reactions: emoji diaries