Vezel ගන්නේ මොන වගේ කුලේ අයද? අඩු කුලේ උන්ට බෑ නේද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,343
    11,702
    113
    🤍
    මොන වගේ ජොබ් කරන අයද ගන්නේ?

    653380138_944007021610123_7416922008639937984_n.jpg
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    Raize ගන්නේ නම් අඩුකුලේ උන් වෙන්න ඕනේ , FB group එකේ ප්‍රශ්නයක් ඇහුවම කුණුහරපෙන් බනින්නේ , anonymous ගෙන හෙන චන්ඩි වගේ හැසිරෙන්නේ , pickme uber group එකේ උන්වත් එහෙම නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,343
    11,702
    113
    🤍
    Raize ගන්නේ නම් අඩුකුලේ උන් වෙන්න ඕනේ , FB group එකේ ප්‍රශ්නයක් ඇහුවම කුණුහරපෙන් බනින්නේ , anonymous ගෙන හෙන චන්ඩි වගේ හැසිරෙන්නේ , pickme uber group එකේ උන්වත් එහෙම නෑ
    Raize yanne Vezel yanna bari un kiyanne aththada
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    vezel මේ තරම් famous ලංකාවේ විතරයි නේද බම්? :rolleyes:
    වැඩි පුරම..
     
    • Like
    Reactions: Psiko