කෙලියේ..කෙළියේ.. ඇමරිකාවට කෙලියේ...

Emios

Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    mun missle eka plane eka lagadi pupuranne.direct hit karala newe.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    අනේ මුං මේක අත ගගා අත ගගා
    අදිනවා තෙල් විකුනන්න
    පරණ ස්ටොක් ඔක්කම ෆ්‍රොන්ට් එකට දාල අහක් කරනවා
    ලෝකේ උන් අම්මෝ ඇමරිකාව කනවා කියනවා .

    ඇමරිකාව ඉරාන් ජලපවිත්‍රාගාර ටිකට ගහලා , බලශක්තිය කොම්පවුන්ඩ් ටිකටකෙලියනම් ඉරානෙට කෙලියේ කෙලියේ තමා . වටේ අරාබි රටවල ඒවත් ඉවරයි වෙනම කතාවක් ඒක .

    ඇමරිකාව මේක රබර් කරලා රෙසිශන් එකක් ගේනවා උබලට සුපිරිම , උන්ගේ ණයත් උන් අඩු කරගෙන තෙල් වලින් හම්බත් කරන් තමා මේක ඉවර කරන්නේ .
     
    • Haha
    Reactions: Smartm

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,592
    1,738
    113
    Birmingham
    ඇමරිකාව මේක රබර් කරලා රෙසිශන් එකක් ගේනවා උබලට සුපිරිම , උන්ගේ ණයත් උන් අඩු කරගෙන තෙල් වලින් හම්බත් කරන් තමා මේක ඉවර කරන්නේ .

    මේකෙන් වැඩිම වාසි රුසියාවට :lol: Sanction දාපු තෙල් ටික වටේටම බෙදනවා.
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    මේකෙන් වැඩිම වාසි රුසියාවට :lol: Sanction දාපු තෙල් ටික වටේටම බෙදනවා.
    උතුරු ඇමරිකාවයි , රුසියාවයි තමා හම්බකරන්නේ දෙන්නගේ ඩීල් එක

    us නටෝ එකෙන් අහක් උනාම පුටින් යුරෝපෙට කෙලිනවා

    සිවිය ඩැමේජ් වෙන්නේ දකුනු සහ අග්නිදිග ආසියා ඔස්ට්‍රෙලියා වලට තෙල් නිසා .
     
    • Love
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,632
    5,282
    113
    mun missle eka plane eka lagadi pupuranne.direct hit karala newe.
    Air to Air missles එහෙම තමයි බන් වැඩ කරන්නෙ
    Direct hit වෙන්න ඕන නැහැ proximity fuse එකක් තියන්නෙ figter jet වල ස්පීඩ් එකත් එක්ක සහ missile වල ස්පීඩ් එකත් එක්ක direct hit අමාරුයි. proximity fuse එකේ රේන්ජ් එකේ පිපිරුවා කියන්නෙ අනිවා ටාගට් එකට ඩැමේජ් වෙනවා කියන එක
    missile ඒක ඇතුලෙ metel sharpnels තියනවා ඒව වැදිලා තමයි ටාගට් එක destroy වෙන්නෙ direct hit වෙන්නම ඕන නැහැ
     
    • Like
    Reactions: pramodh87 and Emios