ඩිලාන් ව බෙදාගන්න බැරුව මරාගනී….

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    ඩිලාන් කිව්වම මම හිතුවෙ..

    1775277954840.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,767
    163,683
    113
    එකමත් එක රටක
    මේව අද ඊයෙ වුනා වගේනෙ 😅😅
    දැන් වැඩි බන් .
    ඉස්සර ඉතින් එකෙක්ගේ නැත්නම් දෙන්නෙක්ගේ තියරි යනවා විතරයි නේ .
    දැන් මගේ paper එකක් කරල තියනව , මගේ study pack අරන් තියනව , මගේ online ඇවිත් තියනව ගගා එකාට සෙට් එකක්ම මරාගන්නවා .
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    දැන් වැඩි බන් .
    ඉස්සර ඉතින් එකෙක්ගේ නැත්නම් දෙන්නෙක්ගේ තියරි යනවා විතරයි නේ .
    දැන් මගේ paper එකක් කරල තියනව , මගේ study pack අරන් තියනව , මගේ online ඇවිත් තියනව ගගා එකාට සෙට් එකක්ම මරාගන්නවා .
    Me aluth aya tution karana marketing krn ralla nm kohen iwr weida mnda
     
    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    Bio island 1st ට මරාගන්නවා මුන්.. :lol:
    ඌත් දෙපැත්ත ගිණිතියල දෙපැත්තෙන්ම ගන්න තියන දෙයක් ගන්නවද මන්ද

    muta aurud 35 k withara wayasa penwa ne ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,905
    3,642
    113
    President commission dala Dilan athi Anuradata da Ukuwelatada anik kenatada decide karanna wei ..Ai ban mechchara godak ewun gawata Tuition gihin unwa amaruwen danna...Jaana test karath mewa Hoya ganna ba😂
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    Days of dilshan එකේ දිල්ෂාන් අනුරාධ එක්ක වීඩියෝ එකක් කරලා තිබ්බ එකේ දැක්ක විදිහට අනුරාධට බොඩි ගාඩ්ස්ලත් ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,767
    163,683
    113
    එකමත් එක රටක
    Days of dilshan එකේ දිල්ෂාන් අනුරාධ එක්ක වීඩියෝ එකක් කරලා තිබ්බ එකේ දැක්ක විදිහට අනුරාධට බොඩි ගාඩ්ස්ලත් ඉන්නවා
    ඔව් . . වාහනේ දොර අරින්න දුවගෙන එන උන් ඉන්නව මම දැක්ක video එකක . :lol:
     
    • Haha
    Reactions: ChamodhK and KBW123

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,905
    3,642
    113
    this is the reality of tuition masters...although they try to promote and image about themselves.
    Government should disclose tax paid by tuition Mafia. They also continue with supreme mafia and undeserved fake Dictatorship.
    If Nalinda can surrender GMOA, government should tax tuition actors and Cricketers as well correctly.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,733
    23,993
    113
    tracing Geo-location.. ... ...
    Government should disclose tax paid by tuition Mafia. They also continue with supreme mafia and undeserved fake Dictatorship

    Mona tax da ban. Mama oya aluth set eke ekekwa dannawa. Bank ekata danne podi ganak. Ithiru okkoma cash Aran yanne gedara. Ewa aye eliyata enne na. Aussie yanna visa danna try karaddi thamai bank wala salli na kiyala kiyawune.

    Thawa porak innawa Lankawa ma danna ekek. Uge gedara polawa yata thiyenne cash safe eka.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,905
    3,642
    113
    Mona tax da ban. Mama oya aluth set eke ekekwa dannawa. Bank ekata danne podi ganak. Ithiru okkoma cash Aran yanne gedara. Ewa aye eliyata enne na. Aussie yanna visa danna try karaddi thamai bank wala salli na kiyala kiyawune.

    Thawa porak innawa Lankawa ma danna ekek. Uge gedara polawa yata thiyenne cash safe eka.
    Auditor general department ekata information denna. Egollo income declaration harida balanna query yawai
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,932
    4,497
    113
    Government should disclose tax paid by tuition Mafia. They also continue with supreme mafia and undeserved fake Dictatorship.
    If Nalinda can surrender GMOA, government should tax tuition actors and Cricketers as well correctly.
    tax does not need to be taxed only by bank details. they can count the number of kids and get a figure if they really want. they can tax the wealth owned by them if they want. it is the will of the govt that is not there as usual . they also turn a blind eye as usual and only do it when things are really bad.
    they can bring a rule that all institutions need to issue a reciept for the fees taken and can track from that.