kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    machan kohomada cancel kale?

    HSBC call කරලා කිව්වා මචන්.
    හොඳටම සුවර් ද වැඩේ කරා කියලා. Procedure එක තිබ්බේ card විස්තර කියලා නිකම්ම ලියුමක් ලියලා fax කරන්න උන්ගේ number එකකට. මම එහෙම තුන හතරක් cancel කලා. මගේ පරණ එකයි, office එකේ එවුන් දෙතුන් දෙනෙක් ගේ. මොකද call කලට වැඩේ උනේ නෑ. හැබැයි fax එක දාපු ගමන් බඩු හරි
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28

    Ow. ඉන් ආපහු call කරා මට දවස් 3කින් වගේ. ඇයි cancel කරේ අහන්න.
     
    • Like
    Reactions: kasun090354t

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්
    මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා වගේ. මගේ HSBC platinum එක වෙනුවට ආවේ NTB platinum එකක්.

    දන්න HSBC Live Plus තියන කෙනෙක්ට NTB World කාර්ඩ් ඇවිත් තිබුනා
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    මට තියෙන්නේ HSBC Live+ card එකක්, ඕකේ 5 ගානක් පාවිච්චි කරලා.
    ගෙදරට NTB world card එකක් එවලා.
    ඒත් මට NTB AMEX එකක් තියෙනවා.

    NTB එකට මාරු උනේ නැත්නම් HSBC එකට ගෙවන monthly payments දිගටම ගෙවන්නේ HSBC එකටමද? පරණ පොලිය වෙනස් කරයිද?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    මට තියෙන්නේ HSBC Live+ card එකක්, ඕකේ 5 ගානක් පාවිච්චි කරලා.
    ගෙදරට NTB world card එකක් එවලා.
    ඒත් මට NTB AMEX එකක් තියෙනවා.

    NTB එකට මාරු උනේ නැත්නම් HSBC එකට ගෙවන monthly payments දිගටම ගෙවන්නේ HSBC එකටමද? පරණ පොලිය වෙනස් කරයිද?
    මැයි 1 වෙනිදට කලින් ෆුල් සේටල්මන්ට් කරන්න බැරිනම් NTB කාර්ඩ් එක ගන්න වෙනවා

    මැයි 1 ට පස්සේ අයෙත් HSBC එකට ගෙවන්න බෑ. අලුත් NTB කාර්ඩ් එකට පේමන්ට් කරන්න ඕන
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මැයි 1 වෙනිදට කලින් ෆුල් සේටල්මන්ට් කරන්න බැරිනම් NTB කාර්ඩ් එක ගන්න වෙනවා

    මැයි 1 ට පස්සේ අයෙත් HSBC එකට ගෙවන්න බෑ. අලුත් NTB කාර්ඩ් එකට පේමන්ට් කරන්න ඕන
    මන් HSBC card එක තියාගෙන හිටියේ රට යන වෙලාවක ලේසි නිසා. HSBC card ඔක්කොම එක වගේනේ. NTB card එකකට මාරු වෙන්න නම් අදහසක් නැ. තවත් local bank card එකක් එකතු වෙනවා විතරයි. දැනට මන් HSBC card එකේ balance zero කරන් ඉන්නේ. NTB card එක තාම අවේ නැ
    NTB card එක ආපුවහම ඒක activate කරන්නේ නැතුව හිටියනම් ඉවරයි නේද.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,737
    10,233
    113
    මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා වගේ. මගේ HSBC platinum එක වෙනුවට ආවේ NTB platinum එකක්.

    දන්න HSBC Live Plus තියන කෙනෙක්ට NTB World කාර්ඩ් ඇවිත් තිබුනා
    machan ube limit eka kiyada ?
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    මන් HSBC card එක තියාගෙන හිටියේ රට යන වෙලාවක ලේසි නිසා. HSBC card ඔක්කොම එක වගේනේ. NTB card එකකට මාරු වෙන්න නම් අදහසක් නැ. තවත් local bank card එකක් එකතු වෙනවා විතරයි. දැනට මන් HSBC card එකේ balance zero කරන් ඉන්නේ. NTB card එක තාම අවේ නැ
    NTB card එක ආපුවහම ඒක activate කරන්නේ නැතුව හිටියනම් ඉවරයි නේද.
    රට යන වෙලාවක ලේසි නිසා :confused: do you think other bank's cards not working abroad ?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    machan ube limit eka kiyada ?
    1.5 Million

    මන් HSBC card එක තියාගෙන හිටියේ රට යන වෙලාවක ලේසි නිසා. HSBC card ඔක්කොම එක වගේනේ. NTB card එකකට මාරු වෙන්න නම් අදහසක් නැ. තවත් local bank card එකක් එකතු වෙනවා විතරයි. දැනට මන් HSBC card එකේ balance zero කරන් ඉන්නේ. NTB card එක තාම අවේ නැ
    NTB card එක ආපුවහම ඒක activate කරන්නේ නැතුව හිටියනම් ඉවරයි නේද.
    මේකේ තියෙන කොමෙට් දැක්කම මට හිතෙනවා ඇක්ටිව් නොකර හිටියත් මොනවහරි චාර්ජ් එකක් ගහල ස්ටේට්මන්ට් එකක් එවාවි කියල. බෑන්ක් එකට ඊමේල් එකක් දාල කාර්ඩ් එක පර්මනන්ට් deactivate කරන්න කිව්වා නම් හොඳයි කියල හිතෙනවා.
    ------ Post added on Apr 7, 2026 at 7:26 PM
     
    • Like
    Reactions: hi.dushan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    මගේ 1.2m තියෙනව අනුවල් ෆ්‍රේ දැන් Ntb anuval fee ekak thiyenavada
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,793
    3,200
    113
    Malabe
    1.5 Million

    මේකේ තියෙන කොමෙට් දැක්කම මට හිතෙනවා ඇක්ටිව් නොකර හිටියත් මොනවහරි චාර්ජ් එකක් ගහල ස්ටේට්මන්ට් එකක් එවාවි කියල. බෑන්ක් එකට ඊමේල් එකක් දාල කාර්ඩ් එක පර්මනන්ට් deactivate කරන්න කිව්වා නම් හොඳයි කියල හිතෙනවා.
    ------ Post added on Apr 7, 2026 at 7:26 PM
    Card epa nam sadda nathuva inna ekata vada hodai email karana eka.
    Magey HSBC card ekey balance giya maase idan zero. Un card annual Fee kiyala 4500.00 mey maaseta daala thiyanava. Mata emergency ekakata vena kisima card ekak nathi nisa NTB dena card ekak continue karanna thamai hithan inne.
     
    • Like
    Reactions: Mugen

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    1.5 Million

    මේකේ තියෙන කොමෙට් දැක්කම මට හිතෙනවා ඇක්ටිව් නොකර හිටියත් මොනවහරි චාර්ජ් එකක් ගහල ස්ටේට්මන්ට් එකක් එවාවි කියල. බෑන්ක් එකට ඊමේල් එකක් දාල කාර්ඩ් එක පර්මනන්ට් deactivate කරන්න කිව්වා නම් හොඳයි කියල හිතෙනවා.
    ------ Post added on Apr 7, 2026 at 7:26 PM
    Man kara machan. Balance eka 0 karala
     
    • Like
    Reactions: Mugen

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    HSBC platinum ekak tiyenne mata 5lacks limit eka lifetime annual fee wave off ekak. mata awa NTB world american express card ekak. meka hodaida nattan cancel krla dannada?
     
    • Wow
    Reactions: senewimala1988