ob_server

Well-known member
  • Jan 16, 2023
    6,090
    6,634
    113
    apoo. mama hithuwa annual feew waived off eka continue wei kiyala. 6000 kathaawa website eke charges wala dakka, mama hithuwe eka waive off wei kiyala. Supplementary ekata 1500. ehema wunaama 7500 wenava mata. maasa deka thunak use karala ain karala daanawa, redda
    card eka gaddima 6000 adu welane enne. masa 10-11 use karala cancel karanna tiyenne.
    HNB signature card annual fee Rs 5000
    Infinity card Rs 6500

    HNB club infinity and Mastercard World - Annual fee waived off.. But mewa lesiyen denne ne . savings lokuwata tiyenna ona.

    https://www.facebook.com/groups/creditcards.lk
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    card to card gannakota salary slips and salary credited bank statements etc. dennath onada machan ?
    na mchan, mama kisi deyak dunne na. un ahuweth na, HSBC eke eka statement ekak gaththa. close relative kenekge number ekak aragatta, eekata call ekak awith thibba. echcharai.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    අද NTB එකෙන් ලියුමක් ඒවල, platinum තිබ්බ එක උන්ගේ platinum එකට මාරු වෙනවා කියලා card number එකත් hide කරලා..
    NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්
    එහෙමත් සීන් එකක්ද? මගේ මුලින් තිබ්බේ gold එකක් පස්සේ තාම platinum එකකට මාරු උනේ. හැබැයි උන් එවපු ලියුමේ තියනවා හරියට දැන් තියන card number එක.. බලමුකෝ මගේ අදහස තියෙන්නේ commercial එකම update කරගෙන ඉන්න. ඕක අයින් කරලා දාලා. Bank දෙක එක්කම කථා කරලා බලනවා තව ටිකක්.
     
    • Like
    Reactions: hi.dushan

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    mageth annual fee waived off hsbc ekak tiyenne
    annual fee tiyanawa nam card eka wedak ne
    Same. Math ain karanawa.

    Thawa deyak note wela thiyenawada, issara supermarket offers wala min 5000k wage bill limit thibbata dan godak welawata 15k, 20k min bill ekak one
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    සරලයි, HSBC Call කරා. cancel කරා. ඒ උනාට NTB card එකත් ගෙදරට ආවා. HSBC එකෙන් කිව්වා තාම transfer වෙලා නැති නිසා. මේ මාසේ අන්තිමේ transfer වෙද්දී deactivate කරලා තියෙන හින්දා transfer කරන්නේ නෑ කියල.
    annual fee 6000 පට්ට පාඩුයි
     
    • Like
    Reactions: Lionzzz

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මගේ තියෙන්නේ HSBC Premier Cashback card එකක්. Annual Fee waived off. NTB එකෙන් එවලා තියෙන්නේ World Mastercard එකක්. විස්තර ඇහුවම NTB එකෙන් කියන්නේ
    • First year එකේ කිසිම fee එකක් නැහැ. (Second year එකේ ඉඳන් Annual Fee ගෙවන්න වෙනවා. NTB World card එකට Annual Fee 6,000/= ක් :-( )
    • Limit එක HSBC එකේ තිබුණු ගාණමයි.
    • NTB World card එකට Cashback තියෙනවා (Supermarket spends වලට 10% සහ අනෙක් ගණුදෙනු වලට Unlimited 0.1% cashback)
    • තව Complimentary travel insurance එකක්, Lounge access තියෙනවා.
    මගේ HSBC card එකේ installment plan එකක් යනවා. ඒක ඉවර වුණාට පස්සේ NTB card එක cancel කරලා දානවා... :no:

    මගෙත් annual fee waived off එකක් තියෙන්නේ... NTB දවස් දෙකක් කතා කරා.. පලවෙනි දවසේ annual fee කැපෙනවා කිව්වා, දෙවෙනි දවසෙ කෙල්ල කිව්වා එහෙම වෙන්නෙ නෑ කියලා.... උන් දන්නෙත් නෑ වගේ හරියට.. කෝකටත් මැයි වෙනකම් ඉදලා මොකද වෙන්නෙ කියල බලල, එක්කෝ cancel කරනවා නැත්තම් platinum එකකට downgrade කරනවාඅ.... 6000ක් නම් ගෙවන්න බැහැ.
     
    Pools

    Junior member
  • Mar 5, 2026
    61
    35
    18
    mage hsbc Platinum cc thibbe. NTB online log unama pennanawa Card type "MasterCard Sapphire"
    Card status - INACTIVE thawama. 1st May active venne mama hithanne. meka hambunama parana american express cc aka cancelled karanna hithenawa. godak shop walin gan na amex cc.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,976
    3,740
    113
    මගෙත් annual fee waived off එකක් තියෙන්නේ... NTB දවස් දෙකක් කතා කරා.. පලවෙනි දවසේ annual fee කැපෙනවා කිව්වා, දෙවෙනි දවසෙ කෙල්ල කිව්වා එහෙම වෙන්නෙ නෑ කියලා.... උන් දන්නෙත් නෑ වගේ හරියට.. කෝකටත් මැයි වෙනකම් ඉදලා මොකද වෙන්නෙ කියල බලල, එක්කෝ cancel කරනවා නැත්තම් platinum එකකට downgrade කරනවාඅ.... 6000ක් නම් ගෙවන්න බැහැ.
    Hsbc silver ewunta NTB silver da denne
    Annual fee kiyada bn?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්
    අද ආවා card එක. මට හිතෙන්නේ මෙහෙම සීන් එකක්. මගේ limit එක තිබ්බේ ලක්ෂ දෙකයි. මම හිතන්නේ limit එක බලලා උන් තීරණය කරනවා ඇත්තේ.

    Annual fee එක 2500යි. එක තැනක නම් 2000යි කියලා තිබ්බා. මම හිතන්නේ 2500 තමා..
     
    • Like
    Reactions: hi.dushan

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    102
    43
    අද ආවා card එක. මට හිතෙන්නේ මෙහෙම සීන් එකක්. මගේ limit එක තිබ්බේ ලක්ෂ දෙකයි. මම හිතන්නේ limit එක බලලා උන් තීරණය කරනවා ඇත්තේ.

    Annual fee එක 2500යි. එක තැනක නම් 2000යි කියලා තිබ්බා. මම හිතන්නේ 2500 තමා..
    HSBC Live Plus card ekakda thiyenne?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    HSBC Live Plus card ekakda thiyenne?
    නෑ බං HSBC platinum එකක් තිබ්බේ annual fee එකක් නෑ එකේ. කිසිම ගාස්තුවක් තිබ්බේ නෑ ගිය අවුරුද්ද වෙනකම් එක පාරක් විතරක් sms වලට කැපුවා. මාන් හිතන්නේ මේ card එක තිබ්බ හැමෝටම එහෙම උනේ.

    මම ඔය කියලා තියෙන්නේ NTB එකේ platinum එක දැන් 2500ක් කපනවා කියලා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    සරලයි, HSBC Call කරා. cancel කරා. ඒ උනාට NTB card එකත් ගෙදරට ආවා. HSBC එකෙන් කිව්වා තාම transfer වෙලා නැති නිසා. මේ මාසේ අන්තිමේ transfer වෙද්දී deactivate කරලා තියෙන හින්දා transfer කරන්නේ නෑ කියල.
    annual fee 6000 පට්ට පාඩුයි
    machan kohomada cancel kale?
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    machan kohomada cancel kale?
    HSBC call කරලා කිව්වා මචන්.

    නෑ බං HSBC platinum එකක් තිබ්බේ annual fee එකක් නෑ එකේ. කිසිම ගාස්තුවක් තිබ්බේ නෑ ගිය අවුරුද්ද වෙනකම් එක පාරක් විතරක් sms වලට කැපුවා. මාන් හිතන්නේ මේ card එක තිබ්බ හැමෝටම එහෙම උනේ.

    මම ඔය කියලා තියෙන්නේ NTB එකේ platinum එක දැන් 2500ක් කපනවා කියලා.
    මගේ platinum තිබුනේ. NTB world card එකක් හම්බුනේ.. ඒකේ 6000 😂
    ------ Post added on Apr 6, 2026 at 10:08 PM
     
    Attachments

    • Screenshot_20260406_220709.jpg
      Screenshot_20260406_220709.jpg
      593.6 KB · Views: 39
    • Haha
    Reactions: kasun090354t