machan kohomada cancel kale?
හොඳටම සුවර් ද වැඩේ කරා කියලා. Procedure එක තිබ්බේ card විස්තර කියලා නිකම්ම ලියුමක් ලියලා fax කරන්න උන්ගේ number එකකට. මම එහෙම තුන හතරක් cancel කලා. මගේ පරණ එකයි, office එකේ එවුන් දෙතුන් දෙනෙක් ගේ. මොකද call කලට වැඩේ උනේ නෑ. හැබැයි fax එක දාපු ගමන් බඩු හරිHSBC call කරලා කිව්වා මචන්.
do you think other bank's cards not working abroad ?