ප්‍රශ්නේ outdated බස් ස්ටෑන්ඩඩ් එකක් අළුතින් තීන්ත ගාලා හදලා ගත්ත එක. ඕකෙන් ආදායමක් ගන්න ක්‍රමයක් නැහැ. මහ ඉඩක් නැහැ. අද කාලේට ගැලපෙන්නේ නැහැ. ඕක කඩලා ටිකක් ලොකු හොඳ බිල්ඩිමක් හදලා foodcort ටිකක් පොඩි mall එකක් වගේ හදලා ගත්තිනම් එකෙන් නඩත්තු වියදම් ටික ෂවර් කර ගන්න තිබ්බා. දැන් නම් ඉතින් සුදු අලියෙක් විතරයි. මාස හයක් යනකොට පරණ පෙනුම එයි.ආන්ඩුවෙ ප්‍රශ්න ආන්ඩුවෙන් නෙහ් ඔයි අහන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනතෙන් විස්තර ඉල්ලගෙන වරලත් ඉන්ගිනේරුවෙකුට දීල විස්තර අරන් බලන්න. මම කිව්වේ පොදුවේ දැන් හැම දේම වියදම් වැඩි කියලා. ඒ නිසා ඕකට ගිය ගාන සාදාරනද නැද්ද කියන එක තීරනය වෙන්නේ අර කිව්ව විස්තරටික අරන් බලල. ඒක අරන් ඇවිත් පෝස්ට් එකක් දාන්න, එතකොට අපි බලමු.

