ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියල උඹලට හිතෙන්නේ නැද්ද ? වයිරස් එකක් වගේ මේක දැන් හැම තැනම පැතිරිලා. පාසෙලෙන් එලියට එන සමහරක් කොල්ලෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැතුව ත්‍රී වීල් කට්ටක් අතට ගන්නයි බලන්නේ . හැම දෙයකම සීමාවක් තියෙන්න ඕනේ.
නෑ එහෙම වෙන්නේ නෑ. මිල වැඩි උනාම ඕකුන් තව ගිනි කාලා යයි.පෙට්‍රල් ලීටරේ රු 2000ක් වත් කළ යුතුයි.
එතකොට බේසිකයින්ගේ තුන් පූට්ටු හීන බොඳ වෙයි
Ubata yanna vitharak ekak thibboth athida?ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියල උඹලට හිතෙන්නේ නැද්ද ? වයිරස් එකක් වගේ මේක දැන් හැම තැනම පැතිරිලා. පාසෙලෙන් එලියට එන සමහරක් කොල්ලෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැතුව ත්‍රී වීල් කට්ටක් අතට ගන්නයි බලන්නේ . හැම දෙයකම සීමාවක් තියෙන්න ඕනේ.
තියන තුන් පූට්ටු ඔක්කොටම බැට්‍රි හයි කරගන චාජ් කරගන දුවයි.පෙට්‍රල් ලීටරේ රු 2000ක් වත් කළ යුතුයි.
එතකොට බේසිකයින්ගේ තුන් පූට්ටු හීන බොඳ වෙයි