ඇයි බං දැන් ඉන්න තරුණ කෙල්ලෝ අතර ආධ්‍යාත්මික නායකයෝ කියා ගන්නා උන් වැඩි?

kanakaJ

Active member
  • Oct 16, 2025
    162
    105
    43
    චනුක ඉස්සර(2016/2017) නිලන්ත සර්ගෙ ගම්පහ පන්ති ආවා. මට දවසක් ටියුට් එක ගෙනියන්න අමටක වෙලා චනුකයගෙ ටියුට් එකෙන් බැලුවෙ. එ දවස් වල කොන්ඩෙ ස්කුල් කට් එක කපල ඩිසන් පිට හිටියෙ. හිත හොද ඩයල් එකක්. හොදට ඉගන ගන්න පුලුවන් එ කාලෙ, දෙන ගනනුත් ඔක්කොම හැදුවා. ඌ මෙහෙම වෙනස් උනෙ කොහොමද කියල හිතා ගන්න බෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,878
    113
    මගෙත් කොහොමත් රැවුල ඔහොම වවලා තියෙන්නෙ

    පටං ගන්නෝන යූටියුබ් චැනල් එකක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    අද්යාත්මික නායකයෝ ගානක් ඉන්නවා ලංකාවේ

    දැනට ජිවතුන් අතර ඉන්න පැරණිම අද්යාත්මික නායකයා මං හිතන්නේ දිනනකන් සිල්වා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    667320507-10162774535397129-4864613992962853985-n.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    මගෙත් කොහොමත් රැවුල ඔහොම වවලා තියෙන්නෙ

    පටං ගන්නෝන යූටියුබ් චැනල් එකක්
    කොතැන රැවුල ද

    චනුක ඉස්සර(2016/2017) නිලන්ත සර්ගෙ ගම්පහ පන්ති ආවා. මට දවසක් ටියුට් එක ගෙනියන්න අමටක වෙලා චනුකයගෙ ටියුට් එකෙන් බැලුවෙ. එ දවස් වල කොන්ඩෙ ස්කුල් කට් එක කපල ඩිසන් පිට හිටියෙ. හිත හොද ඩයල් එකක්. හොදට ඉගන ගන්න පුලුවන් එ කාලෙ, දෙන ගනනුත් ඔක්කොම හැදුවා. ඌ මෙහෙම වෙනස් උනෙ කොහොමද කියල හිතා ගන්න බෑ.

    ගංජා, අයිස්
    ------ Post added on Apr 12, 2026 at 11:45 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    මෙකත් එහෙම එකෙක්. මූ පරණ විදියට යන්ත්‍ර සූත්‍ර නැතුව කුඹුරු කොටාගෙන බණ කියාගෙන ඉන්න ඩයල් එකක්.

    ඕවා මොනාද? ලොකු වාහනේකින් ඇවිත්, කවුරුහරි එකෙක්ට කියලා දොර ඇරලා, අමුතු පාට තියෙන කිටක් ගහන්, බයිබලයක් අතේ තියන් කලබලෙන් දේව වාක්ය කියන එක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,239
    1
    50,689
    113
    ප*යාගල
    sorry.com
    ඕවා මොනාද? ලොකු වාහනේකින් ඇවිත්, කවුරුහරි එකෙක්ට කියලා දොර ඇරලා, අමුතු පාට තියෙන කිටක් ගහන්, බයිබලයක් අතේ තියන් කලබලෙන් දේව වාක්ය කියන එක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක.
    ඒ වැඩේට නම් කට්ටිය දැන් බැහැලා ඉන්න්ව්
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    යන්ත්‍ර සුත්‍ර නැති උනාට phone එකයි fb එකයි පාවිච්චි කරනවා නේ
    හරි නම් fb නැතුව කෑලෑ පත්තර වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ

    දැනුයි ඇහුවේ .

    මූ පිස්සු හුත්තෙක් 🤌 :rofl:
    රැවුල කරකවල , කොන්ඩේ බැදලා , social media වලින් සිංහලු අන්දලා කීයක් හරි හොයාගන්න try කරන එකෙක්
    ------ Post added on Apr 13, 2026 at 11:55 AM
     
    • Like
    Reactions: nalin0001

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    162
    105
    43
    යන්ත්‍ර සුත්‍ර නැති උනාට phone එකයි fb එකයි පාවිච්චි කරනවා නේ
    හරි නම් fb නැතුව කෑලෑ පත්තර වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ

    දැනුයි ඇහුවේ .

    මූ පිස්සු හුත්තෙක් 🤌 :rofl:
    රැවුල කරකවල , කොන්ඩේ බැදලා , social media වලින් සිංහලු අන්දලා කීයක් හරි හොයාගන්න try කරන එකෙක්
    ------ Post added on Apr 13, 2026 at 11:55 AM
    ඌ ඉන්ද්‍රජිත් වගේ. ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ආනන්දෙ. බයෝ වලින් first shy B3 ක් දාලත් කැම්පස් ගිහින් නෑ, High IQ

    තවත් එකෙක් ඉන්නවා පේරා ඉන්ජිනියරින් ගිහින් ජොබ් එකක් කරන් නැතුව යුටුබ් එකෙ පැය ගනන් බණ කියන එකෙක්.
    ------ Post added on Apr 13, 2026 at 12:49 PM
     
    • Wow
    Reactions: nalin0001