කෙල්ලගෙන් වැඩක් නෑ වැඩිම ආදායම දේපල තියන දෙන කෙනාව බැදපන් . ඔය ලව් ඉලව් වැඩිකල් තියෙන් නෑ ඒ උනාට යන සැම්පලේට වත්කම් ඕනේ ඉදිරියට නොමැරි ඉන්න , වැඩි එක බැදලා ඩිවොස් උනත් 50% සෙට් වෙනවා
salli tiyenwa nm lamai bala ganna kenk dapan bn.mulin thaman ta denna puluwan support eka hithanna, eken tamai hoda family life eka depend wenne
Doctor ge professional eka hodai habai comes with a cost, e minissu mahansi wela night shift karanna oni flexible leaves naha
Etakota lamai inna kaleka husband kenek widiyata sahenna support ekak denna wenawa
e commitment eka ganna puluwan nam prashnayak naha
Teacher kenek gattoth eeta sapekshawa fix time ekaka weda tiyenne godak welawata lamai innawanam lamai wenuwen time denna puluwan hawasa free wena nisa. Methanadi salary and benefits adu wenna puluwan
stability wise ඩොකා තමා, ඒත් කැරිම කරුම ජොබක් ඕක. දුරට දැම්මාම ඉතින් එහෙ පදින්න ඕනා, උන්ගෙ working hours එහෙම මෙලොම රහක් නෑ. හැබැයි අනිත් පැත්තට සල්ලි හොයන්න ලේසි, migration වල්ට සුපිරිමම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30.
මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්.
හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද?
දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ. ප්ලස් හෙල්ප් මී Guys !!!!!!!!!
pissuda yakoo teacherla bandinna Nalande matak karaganinමම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30.
මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්.
හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද?
දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ. ප්ලස් හෙල්ප් මී Guys !!!!!!!!!
salli tiyenwa nm lamai bala ganna kenk dapan bn.
එවුව ඉතිං ඩොකීද, ටීචද නෑ.. හාඩ් කෝඩඩ් නෙහ්.. සේරටම බිල්ට් ඉන් එනවow ow mu waliyak giyoth ehema .. iwarayak nathi wei ehenamnawaththapu thanin patan gani waliya
oka bandinna kalin kiyanna puluwan deyakda machooතමන්ට රෙස්පෙට් කරන ක්ලාසි කෙනාව බදින්න ,මොන දේ තිබුනත් තමන්ව තේරුම් ගන්නේ නැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක කරුමයක්,ව්ර්තියෙන් මනින් නැතුව.