ජේසුට අවුරුදු සරුයි වගේ .

2osama

Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    කැරිම හොරු ලංකාවට පාත් වෙන්නේ 😂
    මු දැන් මාලු කාරයෝ රවට්ටලා හොද ගානක් කඩා ගනිය්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,820
    15,330
    113
    New Zealand
    කැරිම හොරු ලංකාවට පාත් වෙන්නේ 😂
    මු දැන් මාලු කාරයෝ රවට්ටලා හොද ගානක් කඩා ගනිය්
    මහ එකාගේ ඉදන්ම හොරු නම් අනිත් උන් ගැන අමුතුවෙන් කතා කරලා වැඩක් නැනේ
     
    • Wow
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,912
    113
    අනේ මංදන්නෑ බං කාලෙන් කාලට ආතල් දෙනව
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    People doesnt follow their own bible, Thats a shame,

    Matthew 7:15-20, Jesus warns believers to "beware of false prophets, which come to you in sheep's clothing, but inwardly they are ravening wolves"
     
    • Like
    Reactions: sinhawanshaya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113

    The Office Lol GIF
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,912
    113
    උබ කතෝලික ද මචන්
    ඔව්
    ඒත් මේක විහිලුවක්නෙ

    උඹට මතකද දැං ටිකක් කල් සුද්දියෙක් රෑ පාරෙ යනව
    නිකං මරිය තුමී වගේ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,475
    10,203
    113
    44
    Living in an Atom
    ඔව්
    ඒත් මේක විහිලුවක්නෙ

    උඹට මතකද දැං ටිකක් කල් සුද්දියෙක් රෑ පාරෙ යනව
    නිකං මරිය තුමී වගේ

    ඔව් හැබැයි ඉතින් ඕක අත්අඩංගුවට ගන්න හේතුවක් නොවෙයි. යුරෝපයේ ඕන තරම් ඔය වගේ අය යනවා.
     
    • Like
    Reactions: AnuradhaRa