රොබා වල් ඌරො එලෝනව

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,816
    10,946
    113
    35
    Spain
    යකෝ මූ සූර පප්පා වගේ නේ

    Asterix GIF by MPC VFX - Paris & Liège
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඔච්චර දුක් විඳල මනුස්සයෙක් වගේ හදාගන්න ඕන නෑ නේ. කකුල් හතරක් දාල බල්ලෙක්, කොටියෙක් වගේ හැදුවනං පෙරලෙනවත් අඩුයි.
    එච්චර ඕනෙත් නෑ බන්. මෙන්න මේ @scurvy ට මාළු පාන් එකයි +ප්ලේන්ටියයි දුන්න නම් ඉවරයි. අර තලගොයා එලෙව්වා වගේ ඌරොත් එලවල වීඩියෝ එකකුත් දාවි. :ROFLMAO:

    අලි එලවන්න කියපු ක්‍රමේ
    වල් අලි කියාවි "මේ මොන හුXXX තෙක්ද ? හරියට ඇවිද ගන්නවත් බෑරි හුXXX ක් ඇවිල්ල අපි එලවන්න" ඔහොම හිටපන් කියල අල්ලල පොලවේ ගහවි රොබෝ කෑලි වලට කැඩිලා පරණ යකඩ ලොරියට පටවන්න වෙන සයිස් එකට. :ROFLMAO:
     
    • Like
    Reactions: windows_ubuntu

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    ඔච්චර දුක් විඳල මනුස්සයෙක් වගේ හදාගන්න ඕන නෑ නේ. කකුල් හතරක් දාල බල්ලෙක්, කොටියෙක් වගේ හැදුවනං පෙරලෙනවත් අඩුයි.

    පෙරලන්ඩ? උබේ ඇට දෙක ගලෝල අතට දෙනව මූට අහු උනොත් බල බල ඉන්ඩ



    ඕං කකුල් හතරෙ රොබෝ



     
    • Wow
    Reactions: LINDA_ADERSON_22