චීනයේ සිට බඩු වගයක් ගෙන්න ගන්න අවශ්‍යයි

nul

Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    50 Kg Chinese බඩු

    1*Ki78byO78yNIgWoiKEF4gA.jpeg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,794
    113
    Thai badu hodayi Chinese evata vadiya. Habay lady boy da kiyala balala ganna one

    Bump
    ඔවු
    තව ලාබෙට හොයනවා නං Vietnam වගේත් අවුලක් නැහැ
    සේරම බඩු කිලෝ 50 වගේ ඒව තමයි තියෙන්නෙ එහෙත්

    AirAsia ටිකට් එකක් අරන් ගෙන්න ගන්න පුලුවන් වෙයි ලක්ශ එක හමාරක් වගේ ටිකට් එක
     
    • Like
    Reactions: Morbius

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    50 Kg Chinese බඩු

    1*Ki78byO78yNIgWoiKEF4gA.jpeg
    මොකටද ඔච්චර මහන්සි වෙන්නේ. අපරාදේ නැව් ගාස්තුයි, බදුයි. ඔහොම යුරෝපීය වෙන්ඩ දඟලන බඩු, කලවම් බඩු, නානලා මෙහෙත් තියෙන්නේ. 😂🤮
     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මචන්ලා චීනයේ ඉදාලා කිලෝ 50ක් විතර බදු පාර්සලයක් ගෙන්න ගන්න ඕනා සෙලර් කෙනෙක්ගෙන්. මේක කර ගන්න පහසුම ලාභදායි ක්‍රමය මොකක්ද?
    කිලෝ 50 ක් ලාභදායී නැවේ ගේන එක. පහසුම ක්‍රමය නම් සමාගමක් පාවිච්චි කරන එක. ඔයා තැනක් සඳහන් කරලා නැහැ. ඒ නිසා කියන්න අමාරුයි. අපි සමාගමක් හෝ ඒජන්ට් කෙනෙක් (වඩාත් ලාභදායී) තේරුවට එයාට දාන්න පුළුවන් වෙන්න ඕන, නැත්නම් කාර්යාලයක් තියෙන්නේ කිලෝ මීටර් 25, 50 ක් ඈතින් වෙන්න ඉඩ තියනවා. එයාගෙන් ලාභදායී සේවාවක් ගැන අහන්න. පොදුවේ cainiao රට පුරාම ප්‍රසිද්ධයි සහ ලංකාවට නිතර බඩු එවනවා.

    https://www.cainiao.com/en/global-local-capabilities.html
    https://gpn.cainiao.com/home https://calculator.cainiao.us/en
    https://global.cainiao.com
    https://www.fardar.com/en https://www.fardar.com/en/col.jsp?id=105
    https://www.alibaba.com/supplier/china-to-sri-lanka.html
    https://www.alibaba.com/showroom/alibaba-delivery-express.html
     
    Last edited:

    Morbius

    Well-known member
  • කිලෝ 50 ක් ලාභදායී නැවේ ගේන එක. පහසුම ක්‍රමය නම් සමාගමක් පාවිච්චි කරන එක. ඔයා තැනක් සඳහන් කරලා නැහැ. ඒ නිසා කියන්න අමාරුයි. අපි සමාගමක් හෝ ඒජන්ට් කෙනෙක් (වඩාත් ලාභදායී) තේරුවට එයාට දාන්න පුළුවන් වෙන්න ඕන, නැත්නම් කාර්යාලයක් තියෙන්නේ කිලෝ මීටර් 25, 50 ක් ඈතින් වෙන්න ඉඩ තියනවා. එයාගෙන් ලාභදායී සේවාවක් ගැන අහන්න. පොදුවේ cainiao රට පුරාම ප්‍රසිද්ධයි සහ ලංකාවට නිතර බඩු එවනවා.

    https://www.cainiao.com/en/global-local-capabilities.html
    https://gpn.cainiao.com/home https://calculator.cainiao.us/en
    https://global.cainiao.com
    https://www.fardar.com/en https://www.fardar.com/en/col.jsp?id=105
    https://www.alibaba.com/supplier/china-to-sri-lanka.html
    https://www.alibaba.com/showroom/alibaba-delivery-express.html
    බොහොම ස්තුති මචන්.මම මේක බලන්නම්.ලොකු දෙයක් ❤️