බඩු යවන්න

Commex

Well-known member
  • Nov 29, 2019
    1,286
    1,093
    113
    මචන් මට කිලෝ 4ක විතර පාර්සලයක් දෙහිවලට යවන්න ඕනෙ. මම ඉන්නෙ ගාල්ලෙ ඇතුලට වෙන්න. ගූගල් කරලා හෙන තොගේකට ගත්තා බන් රෙද්දෙ ඩිලිවරි තමයි උන්ගෙ. ආන්ස්වර් කරන්නෙ නෑ..
    මචන් මට දැන ගන්න පුළුවන්ද ගෙදරට ඇවිත් පාර්ස්ලේ අරන් යන එකක් නම් වැඩිය හොදයි. නැත්නම් ගාල්ලට ගිහින් දෙන්න හරි කමක් නෑ උබලා රෙකමන්ඩ් කරන හොද ඩිලිවරි සර්විස් එකක්?

    මම එයාලගෙ තැනට ගෙනිහින් දෙනවා නම් එතනට ගිහින්ද පැක් කරන්න ඕනෙ නැත්නම් පැක් කරගෙන ගියාට අවුලක් නැද්ද? මම බිස්නස් එකක් කරන කෙනෙක් නෙමේ. රට ඉන්න යාලුවෙක්ට බඩු වගයක් යවන්න. Colombo mail එකේ යවන්න බැලුවෙ. එහේට තමයි ඩිලිවර් කර ගන්න ඕනෙ.හදිස්සියක් මචෝ හෙල්ප් එකක් දියන් ප්ලීස්..

    පෝස්ට් ඔෆිස් එකෙන් පැණි වගේ දේවල් යවන්න බෑනෙ.. ඒකයි ප්‍රයිවට් එකක් බැලුවෙ බන්. ප්‍රයිස් එහෙම දන්නවා නම් ඒකත් කියන්න. තෑන්ක්ස්
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    838
    908
    93
    doha
    Call and ask the person for Galle. Recommended
    Screenshot_20220316_093925_com.whatsapp.jpg
     
    • Like
    Reactions: Ryan08 and Commex

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,158
    871
    113
    39
    In our own place.....
    උඹ කියන එක පැහැදිලි මදි වගේ. උඹ ඉන්නෙ ගල්ලෙ, යවන්න ඕන දෙහිවල තැනකට, ඊට පස්සෙ පිටරටකට. එහෙමඩ.

    පෝස්ත් එක පැහැදිලි කරගන්න දැම්මෙ.
     
    • Like
    Reactions: Commex

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    507
    369
    63
    PickMe flash walin langadi ewwa lap ekak, Same day delivery, hawasa dala, raa weddi awa, 50km wage, ohe tiyenam service eka hondai
     
    • Like
    Reactions: Commex

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    579
    306
    63
    Lankawe domestic delivery services nam anthimai. dan fuel prashna hinda thawat kachal.
    Hondama de PromptXpress office ekata gihin parcel eka handover karana eka. office ek thiyenne Sanghmitta College eka gaawa.
     
    • Like
    Reactions: Commex

    wca

    Well-known member
  • Nov 14, 2017
    1,567
    2,571
    113
    මචන් මට කිලෝ 4ක විතර පාර්සලයක් දෙහිවලට යවන්න ඕනෙ. මම ඉන්නෙ ගාල්ලෙ ඇතුලට වෙන්න. ගූගල් කරලා හෙන තොගේකට ගත්තා බන් රෙද්දෙ ඩිලිවරි තමයි උන්ගෙ. ආන්ස්වර් කරන්නෙ නෑ..
    මචන් මට දැන ගන්න පුළුවන්ද ගෙදරට ඇවිත් පාර්ස්ලේ අරන් යන එකක් නම් වැඩිය හොදයි. නැත්නම් ගාල්ලට ගිහින් දෙන්න හරි කමක් නෑ උබලා රෙකමන්ඩ් කරන හොද ඩිලිවරි සර්විස් එකක්?

    මම එයාලගෙ තැනට ගෙනිහින් දෙනවා නම් එතනට ගිහින්ද පැක් කරන්න ඕනෙ නැත්නම් පැක් කරගෙන ගියාට අවුලක් නැද්ද? මම බිස්නස් එකක් කරන කෙනෙක් නෙමේ. රට ඉන්න යාලුවෙක්ට බඩු වගයක් යවන්න. Colombo mail එකේ යවන්න බැලුවෙ. එහේට තමයි ඩිලිවර් කර ගන්න ඕනෙ.හදිස්සියක් මචෝ හෙල්ප් එකක් දියන් ප්ලීස්..

    පෝස්ට් ඔෆිස් එකෙන් පැණි වගේ දේවල් යවන්න බෑනෙ.. ඒකයි ප්‍රයිවට් එකක් බැලුවෙ බන්. ප්‍රයිස් එහෙම දන්නවා නම් ඒකත් කියන්න. තෑන්ක්ස්
    ඔච්චර හදිස්සි නම් ඉතින් pickme flash තමයි
     
    • Like
    Reactions: Commex