මචන් මට කිලෝ 4ක විතර පාර්සලයක් දෙහිවලට යවන්න ඕනෙ. මම ඉන්නෙ ගාල්ලෙ ඇතුලට වෙන්න. ගූගල් කරලා හෙන තොගේකට ගත්තා බන් රෙද්දෙ ඩිලිවරි තමයි උන්ගෙ. ආන්ස්වර් කරන්නෙ නෑ..
මචන් මට දැන ගන්න පුළුවන්ද ගෙදරට ඇවිත් පාර්ස්ලේ අරන් යන එකක් නම් වැඩිය හොදයි. නැත්නම් ගාල්ලට ගිහින් දෙන්න හරි කමක් නෑ උබලා රෙකමන්ඩ් කරන හොද ඩිලිවරි සර්විස් එකක්?
මම එයාලගෙ තැනට ගෙනිහින් දෙනවා නම් එතනට ගිහින්ද පැක් කරන්න ඕනෙ නැත්නම් පැක් කරගෙන ගියාට අවුලක් නැද්ද? මම බිස්නස් එකක් කරන කෙනෙක් නෙමේ. රට ඉන්න යාලුවෙක්ට බඩු වගයක් යවන්න. Colombo mail එකේ යවන්න බැලුවෙ. එහේට තමයි ඩිලිවර් කර ගන්න ඕනෙ.හදිස්සියක් මචෝ හෙල්ප් එකක් දියන් ප්ලීස්..
පෝස්ට් ඔෆිස් එකෙන් පැණි වගේ දේවල් යවන්න බෑනෙ.. ඒකයි ප්‍රයිවට් එකක් බැලුවෙ බන්. ප්‍රයිස් එහෙම දන්නවා නම් ඒකත් කියන්න. තෑන්ක්ස්