තව 1000ccc පදින්න ඉල්ලන්න කතාව, පෙනේද මූ 600cc එකකින් මිනිස්සු හප්පන හැටි.. 😣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    owXxpB.png
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    දෙයක් කියන්න කලින් හොයලා හිටපන් බං

    අනික මේකේ argue කරා කියලා ඕවා ලබෙනවද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    මුන් බ්රේක් කියලා පාගන්නේ ඇක්සලරේටරේද?
    නැත්තං බීලද?
    මූ අතන දකුනට කපනකොට සිටියරිං වීල් එක අතාරින්නෙ නෑ, ඒ නිසා දකුනට ඇදිලා යනවා ඊටපස්සෙ ඒක ගොඩ දාන්න කලබලේ දඟලන නිසා ඇක්සලරේටරේ පෑගෙනවා වගෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අහින්සක මිනිස්සු කුලියක් මලියක් කරගන්න ගෙදරට හාල් තුනපහ ටික ගේන්න බන් ඔය පයින් ගාටන්නෙ එහෙම පාඩුවෙ යද්දිත් මොකෙක් හරි ඇවිත් යට කරන් යනවා, සමහරවිට පව්ලටම කන්න කීයක් හරි හොයන මනුස්සයාව ඔය යට කරලා දාන්නෙ, දැන් අර දරු පව්ල් බඩේ ගින්දරෙන් ඉන්න ඕනි හූල්ලා හූල්ලා, මේවට නීතිය වගේම අර වින්දිත පව්ල්වලට වන්දි ගෙවන වැඩ පිළිවෙලක් තියෙන්නෙ ඕනි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මූ අතන දකුනට කපනකොට සිටියරිං වීල් එක අතාරින්නෙ නෑ, ඒ නිසා දකුනට ඇදිලා යනවා ඊටපස්සෙ ඒක ගොඩ දාන්න කලබලේ දඟලන නිසා ඇක්සලරේටරේ පෑගෙනවා වගෙ
    මටත් තේරුනේ එහෙමයි
    කපපු විදියටමයි කාර් එක තියෙන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,013
    6,430
    113
    East Blue (Goa Kingdom)
    මූ අතන දකුනට කපනකොට සිටියරිං වීල් එක අතාරින්නෙ නෑ, ඒ නිසා දකුනට ඇදිලා යනවා ඊටපස්සෙ ඒක ගොඩ දාන්න කලබලේ දඟලන නිසා ඇක්සලරේටරේ පෑගෙනවා වගෙ
    ඔව් ඉස්සරහට පනින ඩයල් එක මෝඩයි, අරූ අයෙත් බය වෙලා accelerator එක පෑගුවා නම් ඌත් ඉවරයි .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,864
    1
    100,295
    113
    33
    Kalutara
    How much is a Lambo and how much is a bike?
    ලැම්බෝගිනියක් කෝටි 25-30ක් වත් වෙයිනෙ. දැනට හරි පාරෙන් ගෙන්නන 250cc කවසාකි නින්ජා එකක් විකුනන්නෙ ලක්ශ 40ටනෙ. එතකොට හරි පාරෙන් 1000cc එකක් ගෙන්නුවොත් කෝටි 2 හමාරක් තුනක් වගේ වෙයි. ඇල්ටෝ එකක් වීල් එකක් පදින එකෙක් ඔව්ව ගනියිද, ලක්ශ 2.50ක් ඩව්න්පේමන්ට් කරලා ලක්ශ 5 CT100 ගන්න උන් කෝටි දෙක තුනේ බයක් ගනියිද.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,260
    25,439
    113
    අහින්සක මිනිස්සු කුලියක් මලියක් කරගන්න ගෙදරට හාල් තුනපහ ටික ගේන්න බන් ඔය පයින් ගාටන්නෙ එහෙම පාඩුවෙ යද්දිත් මොකෙක් හරි ඇවිත් යට කරන් යනවා, සමහරවිට පව්ලටම කන්න කීයක් හරි හොයන මනුස්සයාව ඔය යට කරලා දාන්නෙ, දැන් අර දරු පව්ල් බඩේ ගින්දරෙන් ඉන්න ඕනි හූල්ලා හූල්ලා, මේවට නීතිය වගේම අර වින්දිත පව්ල්වලට වන්දි ගෙවන වැඩ පිළිවෙලක් තියෙන්නෙ ඕනි
    දකුණු කොරියාවේ සියළුම දේපල රාජසන්තක කරලා, වෙන්දේසි කරලා වින්දිතයට වන්දි දෙනවා. මෙහෙ lawyer ලා විතරයි ගොඩ යන්නේ.

    මටත් කෙලවේනවා තව ටිකෙන්.... පාරේ මැද කොටන Wagon R බුවෙක් over take කරන්න යද්දී, ඌත් රේස් කළා. ඉස්සරහින් ආපු වෑන් එක slow කළා වෙලාවට.
    ------ Post added on Apr 18, 2026 at 1:21 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත
    පුදුමයි එලියට ඇදලා ගැහුවේ නෑ ලංකාවේ මිනිස්සූ වෙනස් වෙනවා එච්චර හොද දෙයක් නෙමෙයි. ඉස්සර මිනිස්සුම මේවා විසදගත්තා දැන් මේ පොලීයක් ඉන්නවනම් පුක දෙන උන් ටැග්ස් ගහන නිසා කිසිම දෙයක් කරන්න බෑ