ලැප් එකෙ Cursor එක පේලියෙ මුලටම පනිනවා. When typing Cursor jumps to beginning

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,246
    4,059
    113
    ලැප් එකෙන් MS word එකෙ වචන ටයිප් කරනකොට cursor එක පේලියෙ මුලටම යනවා.
    Google ක්‍රෝම් එකෙ search එකේත් එහෙම cursor එක මුලටම පනිනවා.මේක වෙන්නෙ ඇයි?

    Ms word?
    Keys ?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,786
    8,206
    113
    keyboard eke case ekak wage.

    mageth browser ekedi, elakiri eka open karaddi eka digata pahalata scroll wenawa..down arrow key eka press kalama hari ynwa.