මා හරි ජගතා. මා හරි උගතා සිතනා මිනිහා මෝඩයෙකී...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,899
    31,687
    113
    ජෙප්පෝ බහුතරේ හිතන්නෙ මෙහෙම.
    අනිකාට ඇහුම්කන් දෙන්නෙ නැහැ,
    උන්ගෙ මතේ ඉඳගෙන උද්දච්ඡකමින් වැඩ,
    ඔන්න බලපන්කො, වැඩි දුරක් යන්න බැහැ උඹලට මේ උද්දච්ඡ මානසිකත්වයෙන්...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,732
    7,579
    113
    අනේ පකෝ.
    අපේ පක්ෂෙ ඔක්කොම ඉන්නේ පුස්තකාල වගේ අය.
    හරියටම කිව්වොත් ඇවිදින පුක්(ත)කාල.

    අපේ නායකතුමා විතරක් බැලුවොත් මොල 100ක දැනුම තියෙනවා.
     
    • Haha
    Reactions: supun_sg and jhnnwp

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,112
    15,537
    113
    iu
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,687
    113
    අනේ පකෝ.
    අපේ පක්ෂෙ ඔක්කොම ඉන්නේ පුස්තකාල වගේ අය.
    හරියටම කිව්වොත් ඇවිදින පුක්(ත)කාල.

    අපේ නායකතුමා විතරක් බැලුවොත් මොල 100ක දැනුම තියෙනවා.
    awidina pusthakala wala unta samanya danimawath naha yako pra sabawala inna, uda un gana kawara kathada?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,732
    7,579
    113
    awidina pusthakala wala unta samanya danimawath naha yako pra sabawala inna, uda un gana kawara kathada?
    අපේ පක්ෂයේ ඉන්න උන්ගේ දැනුම තේරුම් ගන්න උඹලට බුද්ධියක් නෑ.
    අඩුම තරමේ අපේ රංවල සවෝදරයා තරම්වත් ඉගෙනගෙන වරෙන් ගිහිල්ලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,687
    113
    අපේ පක්ෂයේ ඉන්න උන්ගේ දැනුම තේරුම් ගන්න උඹලට බුද්ධියක් නෑ.
    අඩුම තරමේ අපේ රංවල සවෝදරයා තරම්වත් ඉගෙනගෙන වරෙන් ගිහිල්ලා.
    hmmm thawama uge certificate eka nawe da?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,834
    477
    83
    Sri Lanka
    No Jeppas think other people should be educated. They already know they are educated

    Eg: when you go to arguments with byyas the only output is bunch of nonsense about mahinda building highways and airports
     
    • Haha
    Reactions: ozykolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,687
    113
    No Jeppas think other people should be educated. They already know they are educated

    Eg: when you go to arguments with byyas the only output is bunch of nonsense about mahinda building highways and airports
    byyas also the same lol
     
    • Haha
    Reactions: samruka

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    අනේ පකෝ.
    අපේ පක්ෂෙ ඔක්කොම ඉන්නේ පුස්තකාල වගේ අය.
    හරියටම කිව්වොත් ඇවිදින පුක්(ත)කාල.

    අපේ නායකතුමා විතරක් බැලුවොත් මොල 100ක දැනුම තියෙනවා.
    UNP ekada? Okkoma kiwwata dan oke 10 k wath nane.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    329
    323
    63
    ජෙප්පෝ බහුතරේ හිතන්නෙ මෙහෙම.
    අනිකාට ඇහුම්කන් දෙන්නෙ නැහැ,
    උන්ගෙ මතේ ඉඳගෙන උද්දච්ඡකමින් වැඩ,
    ඔන්න බලපන්කො, වැඩි දුරක් යන්න බැහැ උඹලට මේ උද්දච්ඡ මානසිකත්වයෙන්...

    කවුද අනිකා ?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,732
    7,579
    113
    UNP ekada? Okkoma kiwwata dan oke 10 k wath nane.
    නෑ.
    අපේ පක්ෂයට තමයි තුනෙන් දෙකක් තියෙන්නෙත් දැන්.

    ඇයි උඹට අවුල් ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,311
    72,100
    113
    ජෙප්පෝ බහුතරේ හිතන්නෙ මෙහෙම.
    අනිකාට ඇහුම්කන් දෙන්නෙ නැහැ,
    උන්ගෙ මතේ ඉඳගෙන උද්දච්ඡකමින් වැඩ,
    ඔන්න බලපන්කො, වැඩි දුරක් යන්න බැහැ උඹලට මේ උද්දච්ඡ මානසිකත්වයෙන්...
    ජෙප්පො ඇවිල්ලා ලංකාවෙ තියෙන එක එක බෙදුම්වාද උඩට අදායපන බෙදුම්වාදෙත් දාල. දැන් ඉගෙන ගත්තාය කියන උන් අනිත් උන් කියන ඒවා අහන්නෙ නෑ.

    system change කියන්නෙ ඕකට තමා ඉතින්.