අමුත්තෙක් ඇවිල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,810
    1
    42,980
    113
    අපේ පූස් පැටව් දෙන්නට වඩා චුට්ටක් විතර ලොකුයි

    අන්න ඌ අපේ උන් දෙන්නත් එක්ක සෙල්ලං කරනව

    කලුයි යට පලුව සුදුයි..

    කොහෙන් පාත් වුණාද මංද

    ඒකත් අපේ ගෙදරටම වෙයි වගේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,810
    1
    42,980
    113
    ඌත් ලස්සනයි
    කවුරු හරි ගෙනත් දාල වගෙයි
    පාන්දර ඇහුන දුකෙන් වගේ ඤාව් ගාන සද්දයක්
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,689
    11,235
    113
    අපේ පූස් පැටව් දෙන්නට වඩා චුට්ටක් විතර ලොකුයි

    අන්න ඌ අපේ උන් දෙන්නත් එක්ක සෙල්ලං කරනව

    කලුයි යට පලුව සුදුයි..

    කොහෙන් පාත් වුණාද මංද

    ඒකත් අපේ ගෙදරටම වෙයි වගේ
    Photo nathuwa nikam thread daanna epa ban
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,810
    1
    42,980
    113
    අල්ලපු ගෙදර බළල් තුමා වැඩම කරල තියෙන්නෙ
    අපේ දෙන්නව දැකල සෙල්ලං කරන්න ඇවිත්

    දැං ගිහින්ද කොහෙද... ආයෙ එයි..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,626
    113
    35
    Spain
    මාත් ඔය ඩිසයින් එකේ පූසෝ දැකල තියෙනවා. එත් ඕකේ අනිත් පැත්ත උඩ සුදු යට කළු උන් දැකල තියෙනවද? කවදාවත් එහෙම උන් දැකල නෑ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,051
    4,329
    113
    අල්ලපු ගෙදර එකාලු
    අපේ දෙන්නව දැකල සෙල්ලං කරන්න ඇවිල්ල
    ඌ සෑහෙන වෙලාවක් ඉදල උදේම ගියා. පාන්දර ජාමෙ ඇවිත් තියෙන්නෙ
    asal wasiyata prema karanna
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa