Chat GPT තමා කිව්වේ බන් IT කෙනක් ට දෙන්න කියලාඑහෙම IT සම්බන්ධ lawyers ල නෑ. special case ekak nam ගැටළුව අනුව ඒ ගොල්ලෝ අවශ්‍ය පොත් පත් පරිශීලනය කරලා case එක හදනවා. ගාන depends on the lawyer.
ලංකාවෙ IT කියලා වෙනම කරන උන් නෑ. ඕනම් IT කම්පනි වල වැඩ කරපු උන් ඇති. ඒත් උනුත් දන්නෙ law terms මිසක් IT සබ්ජෙක්ට් එක නෙවී.මචන්ලා මට පොඩි උපදේශ වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා ඉතින් මේක IT ගැටළු නිසා ඒවා ගැන දන්නා ලෝයර් කෙන්ක් හොයාගන්න ඕනේ ද මම ? නැතිනම් හැම කෙනක් ට පුළුවන් ද ?
කොහොමද හොයාගන්නේ ?
ලොකුම ප්‍රශ්නය - කියක් අය කරයි ද ?
ලොකු කම්පැනි වල ඉන්නවා බන් IT ගැනම expert ලෝයර්ලා (ලංකාවෙත්) ඉන්නවා. ලංකාවෙ මම වැඩ කරපු එක තැනක අපි ගනිපු හැම software license agreement එකක්ම legal team එකෙන් review කරාලංකාවෙ IT කියලා වෙනම කරන උන් නෑ. ඕනම් IT කම්පනි වල වැඩ කරපු උන් ඇති. ඒත් උනුත් දන්නෙ law terms මිසක් IT සබ්ජෙක්ට් එක නෙවී.
සාම්පල් TOS එකක් හොයාගෙන ඒක උඹේ විදියට වෙනස් කරගනින්. නැත්තන් වෙන server විකුනන එකෙක්ගෙන් ඉල්ලගනින්. ඒත් උඹේ පෙර වැරදි නිසා එහෙම දෙන එකෙක් ඉඳිද කියන්න බෑ.
ඒත් උඹට තාම උඹේ ඔය වැඩේ කරගන්නම ඕනම් සල්ලි ටිකක් යයි.
පුකේ හිල උඩ බත් මුලක් එලාගෙන කෑහැකි.
අම්මෝ අම්මෝ... ටාරක සර් සියල්ල දත් නේ.. ඔයා බොරු වෙන්න ඇති කියන්නේලොකු කම්පැනි වල ඉන්නවා බන් IT ගැනම expert ලෝයර්ලා (ලංකාවෙත්) ඉන්නවා. ලංකාවෙ මම වැඩ කරපු එක තැනක අපි ගනිපු හැම software license agreement එකක්ම legal team එකෙන් review කරා
හැබැයි එහෙම එවුන් පිට නං ඉන්නවද දන්නෙ නැහැ
උන් IT කියලා වෙනම කරන්නෙ නෑ මචන්, උන් කරන්නෙ IT team එකේ උන්ට කියලා review කරලා අනිත් පැත්තට යවන එක. සීන් එක තියෙන්නෙ ඕක ඇවිල්ලා lawyer to lawyer communication එකක් නිසා අපිට පෙන්නෙ lawyer IT expert කියලා. ලංකාවෙ වැඩ කරන කාලේ මම ඕනතරම් support contract review කරලා තියෙනවා ඔය විදියට.ලොකු කම්පැනි වල ඉන්නවා බන් IT ගැනම expert ලෝයර්ලා (ලංකාවෙත්) ඉන්නවා. ලංකාවෙ මම වැඩ කරපු එක තැනක අපි ගනිපු හැම software license agreement එකක්ම legal team එකෙන් review කරා
හැබැයි එහෙම එවුන් පිට නං ඉන්නවද දන්නෙ නැහැ
Me ponnaya lankawe weda karaata passe lankawe Industry eka freeze wela... Uu weda karana kaale uuta set une na kiyanne lankawe danuth na ee kaleth na thamayඋන් IT කියලා වෙනම කරන්නෙ නෑ මචන්, උන් කරන්නෙ IT team එකේ උන්ට කියලා review කරලා අනිත් පැත්තට යවන එක. සීන් එක තියෙන්නෙ ඕක ඇවිල්ලා lawyer to lawyer communication එකක් නිසා අපිට පෙන්නෙ lawyer IT expert කියලා. ලංකාවෙ වැඩ කරන කාලේ මම ඕනතරම් support contract review කරලා තියෙනවා ඔය විදියට.