IT සම්බන්ධ නීතිඥ කෙනක් හොයන්න උදව්වක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    මචන්ලා මට පොඩි උපදේශ වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා ඉතින් මේක IT ගැටළු නිසා ඒවා ගැන දන්නා ලෝයර් කෙන්ක් හොයාගන්න ඕනේ ද මම ? නැතිනම් හැම කෙනක් ට පුළුවන් ද ?

    කොහොමද හොයාගන්නේ ?

    ලොකුම ප්‍රශ්නය - කියක් අය කරයි ද ?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    564
    438
    63
    එහෙම IT සම්බන්ධ lawyers ල නෑ. special case ekak nam ගැටළුව අනුව ඒ ගොල්ලෝ අවශ්‍ය පොත් පත් පරිශීලනය කරලා case එක හදනවා. ගාන depends on the lawyer.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    එහෙම IT සම්බන්ධ lawyers ල නෑ. special case ekak nam ගැටළුව අනුව ඒ ගොල්ලෝ අවශ්‍ය පොත් පත් පරිශීලනය කරලා case එක හදනවා. ගාන depends on the lawyer.
    Chat GPT තමා කිව්වේ බන් IT කෙනක් ට දෙන්න කියලා

    TOS එකක් තියෙනවා මගේ හරිද කියලා බලාගන්න AI එකකින් උපදෙස් අරන් හැදුවේ සාමන්‍ය කෙනක් ට ඔය වැඩේ කරන්න පුළුවං ඇතිද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,745
    113
    මචන්ලා මට පොඩි උපදේශ වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා ඉතින් මේක IT ගැටළු නිසා ඒවා ගැන දන්නා ලෝයර් කෙන්ක් හොයාගන්න ඕනේ ද මම ? නැතිනම් හැම කෙනක් ට පුළුවන් ද ?

    කොහොමද හොයාගන්නේ ?

    ලොකුම ප්‍රශ්නය - කියක් අය කරයි ද ?
    ලංකාවෙ IT කියලා වෙනම කරන උන් නෑ. ඕනම් IT කම්පනි වල වැඩ කරපු උන් ඇති. ඒත් උනුත් දන්නෙ law terms මිසක් IT සබ්ජෙක්ට් එක නෙවී.

    සාම්පල් TOS එකක් හොයාගෙන ඒක උඹේ විදියට වෙනස් කරගනින්. නැත්තන් වෙන server විකුනන එකෙක්ගෙන් ඉල්ලගනින්. ඒත් උඹේ පෙර වැරදි නිසා එහෙම දෙන එකෙක් ඉඳිද කියන්න බෑ.

    ඒත් උඹට තාම උඹේ ඔය වැඩේ කරගන්නම ඕනම් සල්ලි ටිකක් යයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,272

    ලොකු කම්පැනි වල ඉන්නවා බන් IT ගැනම expert ලෝයර්ලා (ලංකාවෙත්) ඉන්නවා. ලංකාවෙ මම වැඩ කරපු එක තැනක අපි ගනිපු හැම software license agreement එකක්ම legal team එකෙන් review කරා
    හැබැයි එහෙම එවුන් පිට නං ඉන්නවද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: SK29

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,818
    113
    36

    අම්මෝ අම්මෝ... ටාරක සර් සියල්ල දත් නේ.. ඔයා බොරු වෙන්න ඇති කියන්නේ

    නැද්ද @tharakaf සර්?

    @infernocus දැන් ඔය සම්බන්ධ LLM පවා තියෙනවා ලංකාවේ.. එළියෙත් ඉන්නවා.. ප්‍රසිද්ධ law firm වල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,745
    113
    ලොකු කම්පැනි වල ඉන්නවා බන් IT ගැනම expert ලෝයර්ලා (ලංකාවෙත්) ඉන්නවා. ලංකාවෙ මම වැඩ කරපු එක තැනක අපි ගනිපු හැම software license agreement එකක්ම legal team එකෙන් review කරා
    හැබැයි එහෙම එවුන් පිට නං ඉන්නවද දන්නෙ නැහැ
    උන් IT කියලා වෙනම කරන්නෙ නෑ මචන්, උන් කරන්නෙ IT team එකේ උන්ට කියලා review කරලා අනිත් පැත්තට යවන එක. සීන් එක තියෙන්නෙ ඕක ඇවිල්ලා lawyer to lawyer communication එකක් නිසා අපිට පෙන්නෙ lawyer IT expert කියලා. ලංකාවෙ වැඩ කරන කාලේ මම ඕනතරම් support contract review කරලා තියෙනවා ඔය විදියට.
     
    • Like
    • Haha
    Reactions: Ldy and FlashBoz

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,818
    113
    36
    උන් IT කියලා වෙනම කරන්නෙ නෑ මචන්, උන් කරන්නෙ IT team එකේ උන්ට කියලා review කරලා අනිත් පැත්තට යවන එක. සීන් එක තියෙන්නෙ ඕක ඇවිල්ලා lawyer to lawyer communication එකක් නිසා අපිට පෙන්නෙ lawyer IT expert කියලා. ලංකාවෙ වැඩ කරන කාලේ මම ඕනතරම් support contract review කරලා තියෙනවා ඔය විදියට.
    Me ponnaya lankawe weda karaata passe lankawe Industry eka freeze wela... Uu weda karana kaale uuta set une na kiyanne lankawe danuth na ee kaleth na thamay

    Pakey logic mewwa