බීලා ඩ්‍රයිව් කරන්න එපා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,876
    11,086
    113
    35
    Spain
    කලින් වීඩියෝ එකේ මූණ බ්ලර් කරලා තිබ්බේ, මේක දැක්කම දුක හිතුන බන්. වයසක හාදය දැන් ඉතින් ලයිසන් කැන්සල් වෙයි. හැබැයි මොකෙක්වත් නොමැරී ඔහොම බේරුනා ඇති.
     
    • Like
    • Sad
    Reactions: Yudewwa and thomian

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,041
    25,340
    113
    Fantasy
    කලින් වීඩියෝ එකේ මූණ බ්ලර් කරලා තිබ්බේ, මේක දැක්කම දුක හිතුන බන්. වයසක හාදය දැන් ඉතින් ලයිසන් කැන්සල් වෙයි. හැබැයි මොකෙක්වත් නොමැරී ඔහොම බේරුනා ඇති.
    එ කොල්ලා නැති උනා නේද. එ වගෙ මතක මට
     
    Vesemir

    Junior member
  • Feb 3, 2023
    64
    51
    18
    කලින් වීඩියෝ එකේ මූණ බ්ලර් කරලා තිබ්බේ, මේක දැක්කම දුක හිතුන බන්. වයසක හාදය දැන් ඉතින් ලයිසන් කැන්සල් වෙයි. හැබැයි මොකෙක්වත් නොමැරී ඔහොම බේරුනා ඇති.

    ලංකාවෙ එහෙම license cancel කරනවද ?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    ඇයි අර රංවලායා ගැන මෙහෙම කතා නොකිවෙ. ඌගෙ මධ්‍යසාර පරික්ෂාව කලෙ පැය 72 කට පස්සෙ.
    මුං රගන්නෙ මෙහෙම මිනිස්සුන්ට විතරයි. අරැ නිකම්ම නිදහස් උනා.කො දැන් එ ගැන කිසිම හාවක් හුවක් තියෙනවද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,086
    113
    35
    Spain
    ලංකාවෙ එහෙම license cancel කරනවද ?
    ඔවු නඩුවෙන් පස්සේ කැන්සල් කරනවා. ජීවිත කාලෙටම රිය පැදවීම තහනම් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Vesemir

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,306
    1
    31,975
    113
    - උඩරට -
    කලින් වීඩියෝ එකේ මූණ බ්ලර් කරලා තිබ්බේ, මේක දැක්කම දුක හිතුන බන්. වයසක හාදය දැන් ඉතින් ලයිසන් කැන්සල් වෙයි. හැබැයි මොකෙක්වත් නොමැරී ඔහොම බේරුනා ඇති.
    ඕකගේ පවුලේ වයිෆ් ළමයිගේ පිංතූර හොයන් ෆේස්බුක් ශෙයාර් කරා නම් 😁 බඩු හම්බ වෙනවා නිකන්ම..