ඕකට ඉතින් වෙනම අවස්ථාව ඕනෙ නෑනෙ. රෝහලේ ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවෙ යන්න පුලුහන්නෙ
අන්න හොඳ වැඩක්.සාම පාගමනෙ යන බල්ල නිසා ඩිප්‍රෙස් වෙච්ච උන්ව හොද කරන්ඩ බැරිද මෙතුමට?
![]()

අපිව මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරපං කොම්ලො @Jihadi john @sinhawanshayaදෙයියන්ට බැරිද එක පාර ඔක්කොම හොද කරලා ආයිත් පිළිකා කියන එක නැතිවෙන විදියට හදන්න ?
පිළිකා මවලා තියෙන්නෙත් පොරම නේද @AnuradhaRa ??
නැත්නම් පිළිකා මැව්වේ සාතන් ද ?
සාතන් ව මැව්වේ දෙයියෝ ද ?![]()
සාතන් කියන්නෙ දේවදූතයෙක්ටදෙයියන්ට බැරිද එක පාර ඔක්කොම හොද කරලා ආයිත් පිළිකා කියන එක නැතිවෙන විදියට හදන්න ?
පිළිකා මවලා තියෙන්නෙත් පොරම නේද @AnuradhaRa ??
නැත්නම් පිළිකා මැව්වේ සාතන් ද ?
සාතන් ව මැව්වේ දෙයියෝ ද ?![]()
| නම | භූමිකාව |
|---|---|
| මිකායෙල් (Michael) | යුද්ධ නායකයා, අඳුරට එරෙහිව සටන් කරයි |
| ගාබ්‍රියෙල් (Gabriel) | දේව පණිවිඩකරු |
| රෆායෙල් (Raphael) | සුව කිරීමේ දේවදූතයා |
පරන ගිවසුමෙ ජෝබ් ගෙ කතාව කියවපන්අපිව මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරපං කොම්ලො @Jihadi john @sinhawanshaya
දැං මහන්සි නං සාම පාගමන ඉවරවෙලා පොඩ්ඩක් රෙස්ට් කරල මේ ගැන බලහං (වෙසක් පටං ගන්න කලින්)
උබල එන්නෙත් නෑ බං මේ වගේ ඈස්චර්ය ත්‍රෙඩ් වලට අපි කතා කරොත් ඇරෙන්න
![]()
Ewww... tho Christian da ? Apoooo...පරන ගිවසුමෙ ජෝබ් ගෙ කතාව කියවපන්

mama Catholic ban, uba hithuwada Catholic ewunta old testament eka quote karanna ba kiyala?Ewww... tho Christian da ? Apoooo...
Catholic un ubalawa ganan ganne naha. Ubala Catholic unwa ganan ganne naha. Mokadda aise meke theruma ?![]()