Equity fund (Unit trust) වල ආයෝජනය - මගේ අද්දැකීම (NDB Wealth, First Capital, CAL)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,427
    907
    113
    Machn. Aluth update kohomada? mona ekada hodata perform karanne? Customer service kohomada? CAL eke recent google reviews avul, customer service hari na kiyala.
    පහුගිය මාස ටිකේම සල්ලි දැම්මේ නෑ මචන් වියදම් ගොඩක් සෙට් වෙච්ච නිසා.

    CAL එකේ customer care අවුල් කතාව යාළුවෙකුත් කිව්ව. ෆෝන් answer කරන්නෙත් නෑ, email එකකුත් යවල මාසෙකට වැඩි reply නෑලු.
     
    • Wow
    Reactions: senewimala1988