දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,174
    25,907
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ.

    ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි පැවසේ.

    මහා භාණ්ඩාගාර මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් යොමුවනු ඇත.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,507
    113
    ඩෝබීංගේ ජීවන චක්‍රය.
    මහ උන් නානව බලන් ඉන්නව -> රෙදි ටික හෝදන්න හදනව ->වැඩේ තව ගූ කරනව -> කතාවක් කරනව බලන් ඉන්නව -> හුරේ දානව, හෑලි ලියනව.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,268
    14,303
    113
    Maha pons awith gu tika wate bedala yanawa.
    Hacker kaala baluwe naha kiyai :lol:
    අඟුරු කුමාර දිසානායක
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,348
    1
    4,033
    113
    Another idiotic statement awaits.... We can't eat Coal, EV consumption is 300 MV at night, ...... Treasury Hacker cannot be found , hackers cannot get caught that is impossible so people will bear the cost of $2.5 million from Taxes similar to corrupt Coal deal cost being transferred indirectly .....
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    දුර්මත බිදිනවා එකේ NPP dictionary තේරුම "හෝදන්න" කියල එන්නෙ
    වතුර,ඩෙටෝල්,කොස්ස ලැස්තිද😁
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,524
    113
    ජනාධිපති පාර්ලිමේන්තුවට
    සීයා උසාවියට
    හිරාස් සහ ගුපියෝ එලකිරියට

    ,😂😂🫣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,009
    13,595
    113
    පෘථිවිය
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ.

    ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි පැවසේ.

    මහා භාණ්ඩාගාර මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් යොමුවනු ඇත.
    බොක් බොක් බොක්
    දැන් කල්පනා කරලා බලන්න
    එහෙන් එනවා බෝලයක් මෙහෙන් එනවා බෝලයක්
    කොයි බෝලෙටද මම ගහන්න ඕන
    බොක් බොක් බොක්
    159ක් තප්පුලති
    සභාවම අන්දොස් වේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,018
    27,395
    113
    තක්කඩි අඟුරු කුමාර වේසිගේ පුතා නූල්පොටක් වත් නැතුව පාර්ලිම්වන්තුවට ඇවිල්ලා කතා කරපන් පොන්නයා වගේ. ඉවක්බවක් නැතුව හොරාකන කලු කොට පොන්නයා. :angry::angry::angry: