තමන්ගෙ බිස්නස් එක පාඩුවෙ කරගෙන යන්න පාතාලෙට කප්පම් ගෙවන උන් වරෙන්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,227
    25,666
    113
    Fantasy
    කප්පන් සල්ලි වලින් නම් ගෙවන්නෙ නෑ.
    එකෙක් එනවා. ඌට කුනු වෙච්ච අලගුඩුවොයි, වට්ටක්කා ටිකයි දීලා ශරීර කෘත්‍ය කරගන්ඩ වොශ් රූම් එක ඇරලා දෙනවා. එච්චරයි
     

    Guliya1

    Active member
  • Mar 1, 2026
    72
    199
    33
    කීයක්වත් ගෙවන්නෙ නෑ. එහෙම ගන්නනම් කීප දෙනෙක්ම ට්‍රයි කලා ඒත් තාත්තගෙ කන්ටැක්ට් නිසා ඒව සාර්තක උනේ නෑ. මගෙ බිස්නස් එකටනම් තාම කප්පම් ඉල්ලල නෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    අඩේ මම මේක දාන්න ආවෙ
    බිස්නස් නං 30%යි
    ඒකනේ හැම මාසෙම කප්පමක් ගෙවනවා අඟුරු කුමාර කියලා කලු කැත කොට තක්කඩි ලපයෙකුට.

    උඹෙන් කවුද කප්පං ගන්නේ?
    අඟුරු කුමාර කියලා කැතම කැත කලුම කලු තක්කඩි ලප කොටෙක් :unsure:🤌🤌🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    මම කප්පං දෙන් නෑ කප්පං ගන්න බිස්නස් එකේ ඉන්නේ . ස්ටෑන්ඩ් එකේ ඉදන් කලෙක්ශන් එක එනවා , ආන්ඩුවෙනුත් 25000 කප්පං ගන්නවා මම දුප්පත් නිසා ☝️
     
    • Haha
    Reactions: Cypress

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,351
    1
    50,917
    113
    ප*යාගල
    sorry.com
    මන් දන්න එකෙක්ට උනා. මයියොක්කා පෙති බදින එක කරේ කරත්තයක් දාගෙන. මාස දෙකයි කරේ. හවසට ඇවිල්ල සල්ලි ඔක්කොම අරගෙන යනවා ඌට මරන තර්ජන කරල.ඌ වැඩේ නැවැත්තුවා