නඩුකාර උත්තමයෝ ටැක්ස් ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,051
    1
    16,193
    113
    Black Pearl
    Lawyersla, Judgesla taram kari horu/manipulatorsla wena kohewath ne ban.

    Radical ponnayo saliya pieriswa oluwa uda tiyan diwwata uth karima controversial dial ekak.

    but itin yakka ponnayanta penne politicianlai, police kaaryoi hambuda kaaryoi witarai 🤭 🤭

    politicians lata baninna oni
    parliament ekata unwa appoint karanne owas wenas karanna
    unta ewa karanna bari nam un fail

    anika minissu judge la lawyers la appoiny karanne nane minissu appoint karanne politicians la
    itin unwa question karanna oni
     
    • Like
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    47,437
    70,884
    113
    ආශ්චර්යමත් රටක
    politicians lata baninna oni
    parliament ekata unwa appoint karanne owas wenas karanna
    unta ewa karanna bari nam un fail

    anika minissu judge la lawyers la appoiny karanne nane minissu appoint karanne politicians la
    itin unwa question karanna oni

    ඒව තේරන ඔලුවක් තියෙන එකෙක්ට එපාය ඕව කියන්න. ඔයිට හොඳයි උබ හරකෙක්ට අවකලනය කියල දුන්න නං. 🤦🏻🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,928
    113
    ටැක්ස් ඕනේ වෙන්නේ රාජ්‍යය විසින් කරන්න ඕනේ වියදම් පියවගන්නනේ!
    ටැක්ස් විදිහට එකතු වෙන මුදල් රජයට ගිහින් ආපහු මහා භාණ්ඩාගාරය හරහාම තමයි එක එක ආයතනවලට වෙන් වෙන්නේ.
    මම හිතන්නේ ලාභ උපයන අරමුණින් එක එක සේවාවට වෙන වෙනම රාජ්‍ය සමාගම් ඇති කළොත් බදුබර ගොඩක් අඩුවෙයි.
    උදාහරණයක් හැටියට දුම්රිය සේවාව සමාගමක් කළොත් ඒ අය ලාභයත් උපයගන්න ඕනේ. ඒවගෙන්ම වියදමුත් පියවගන්න ඕනේ.
    ඊට පස්සේ ඉතින් ආයේ රජයෙන් වෙනම මුදල් දෙන්න ඕනේ නැහැ, දුම්රිය නඩත්තුවට.

    අධිකරණය ගැන කියනවා නම් මගේ පුද්ගලික මතය අධිකරණය පාර්ලිමේන්තුවට ප්‍රයෝගිකව වගකියන විදිහට නීති හදන්න ඕනේ.
    අධිකරණෙ ස්වාධීනත්වය කියන්නේ කාටවත් වගකියන්නේ නැති නිදහසක් නෙමෙයි.
    විනිසුරුවරයෙකුට වුණත් තමන් දුන්න තීන්දුව එහෙම දුන්නේ ඇයි කියන එක ගැන පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ.
    අධිකරණ තීන්දු මහජන පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් මහජන නියෝජිතයන්ට විතරයි.
    පාර්ලිමේන්තුව සවුත්තු නම් ඒකෙ වගකීම කොහොමත් මහජනතාව භාරගන්න ඕනේ.
    අපි කැමැති වුණත් නැතත් උත්තරීතර කියන විශේෂණය යෙදෙන්නේ විධායකටවත්, අධිකරණයටවත් නෙමෙයි, පාර්ලිමේන්තුවට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,718
    33,262
    113
    politicians lata baninna oni
    parliament ekata unwa appoint karanne owas wenas karanna
    unta ewa karanna bari nam un fail

    anika minissu judge la lawyers la appoiny karanne nane minissu appoint karanne politicians la
    itin unwa question karanna oni
    Amme hari machan, Api path karana unta witarai baninna ona. Wena ona ekekta ona ekak karan inna puluwan. Hari eka liyala tiyagatha machan 🤭 🤭

    ඒව තේරන ඔලුවක් තියෙන එකෙක්ට එපාය ඕව කියන්න. ඔයිට හොඳයි උබ හරකෙක්ට අවකලනය කියල දුන්න නං. 🤦🏻🤣
    Amo amo misuse karana eka jeppek karana kota waradak ne kiyala thead ekak pura justify karanna gihin gudha maaragaya thuwaala karagaththa fail napusakaya (kunu harapa kiyanna be machan, uda inna lapati eka offend wenawa 🤭)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    ඒක විසඳුමක් නෙමෙයි...මේ රටේ හොරු ටිකයි අනීතික සිස්ටම් එකයි වෙනස් වෙන එක තමයි විසඳුම වෙන්න ඕනේ
    ඒක කරන්න බැ මචන්
    මොකද දේශපාලකයෝ නිසා නෙමේ. බලපන් 223 ක් හොරකනවා කියල දැන දැන මිනිස්සු උන්ටම ආවඩන විදිහ.
    උබට මට මිලියන ගානක් වෙනස් කරන්න බැ මචන්. එකට කාලය යනවා.

    අන්න එකයි රනිලා 2048 කියල කිව්වේ. ඌ හරි. මෙහෙම ටික ටික හැරිලා ඒ කාලේ වෙනකොට තමා බහුතරයකගේ ගොන් කම නැතිව එන්නේ. ඒ වෙනකන් දවස ගානේ ලේ පුච්චගනන්වද? නැත්නම් රටකට පැනලා පාඩුවේ ඉන්නවද කියන එක තමා දැන් බලන්න ඕනේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,373
    5,001
    113
    මේකේ බයියෝ ටොයියෝ දාන පෝස්ට් ටිකම ඈති පුලුවන් නම් ලන්කාවේ ඉන්නේ නෑතිව වෙන රටකට පෑන ගන්න ඕනේ කියලා තේරුම් ගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,014
    10,633
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් නඩුකාර උත්තමයෝ ටැක්ස් ගෙවනවද? අර තහනම් නියෝගයක් ද මොකක්ද දිදී හිටියා නේද පහු ගිය ටිකේ?

    උණුසුම අඩු වෙනකන් අල්ලාගෙන හිටිය...දැන් ගෙවන උන්ට ගානකුත් නැහැ, ටැක්ස් කපන උන්ට ගානකුත් නැහැ..ඒ නිසා උන් ගේ තහනම් නියෝගය දැන් ශෙයා වෙන්නේ නැහැ...

    පාර්ලිමේන්තුවේ හොරු ටිකත් non cash benefits එකක් දාගෙන හැත්තෑ දහසකට කිට්ටු ටැක්ස් එක 17,000 ගානට අඩු කරගෙන තියෙනවා කියල දැක්කා..

    දැන් එතකොට ටැක්ස් ගෙවන්නේ අපි විතරද?? මොකක්ද වෙන්නේ මේ ටැක්ස් එකේ ඉස්සරහට කතාව මොකක්ද?

    මෙහෙම අසාදාරන විදිහට ටැක්ස් ගෙව ගෙව ඉන්න බැහැ ...තව මුන් අපිට කෝචෝක් කරනවත් එක්ක..උන් ගෙවන්නෙත් නැහැ...තිබුන ගානට අනුපාතිකව සාදාරන ගානක් වැඩි කරානම් තව කමක් නැහැ...මමත් දැන් මේ මාස පහට විතර ලක්ෂ 10කට කිට්ටු වෙන්න ගෙවල ඇති..මොනවද ලැබෙන්නේ අපිට..?

    මෙච්චර ගෙවලත් උන්ගේ ගෙවලයෝ ටිකයි, බත් බැලයෝ ටිකයි එකතු වෙලා මිනිස්සු කුලප්පු කරවලා ටැක්ස් ගෙවන උන්ටම බනින්න සෙට් කරලා..ටැක්ස් ගෙවලත් අපි දැන් වැරදි කාරයෝ මේ රටේ...

    IMF එකක් කිය කිය ඉලක්ක ගත මිනිස්සු පිරිසකට සෑහෙන්න ගහනවා.එකත් IMF කියල තියෙන විදිහටත් නෙමෙයි නේ ක්‍රියාත්මක කරන්නේ...45,000 ඉදල උඩට ටැක්ස් එක ගැහුවා නම් මේ ලොකු ලොකු ගණන් කපන එක අඩු කරලා ආදායම බැලන්ස් කරගන්න තිබුනා...මේක තවත් මේ විදිහට අරන් යන්න නම් බැරි වෙයි..මොකක් හරි නොකරොත් මේක පිළිකාවක් වෙනවා..:dull:
    චන්දෙ දෙන දවසට රට බේරගන්න එන අවසාන අවස්තාව බැරි වෙලා හරි මතක් උනොත් අමතක කරපං...... වෙන කරන්න දෙයක් නෑ...
     
    • Like
    Reactions: kolavari

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,051
    1
    16,193
    113
    Black Pearl
    ඒව තේරන ඔලුවක් තියෙන එකෙක්ට එපාය ඕව කියන්න. ඔයිට හොඳයි උබ හරකෙක්ට අවකලනය කියල දුන්න නං. 🤦🏻🤣

    Against post ekak damma gaman kunu harapau 20k witara wisi wenawa :lol:

    Amme hari machan, Api path karana unta witarai baninna ona. Wena ona ekekta ona ekak karan inna puluwan. Hari eka liyala tiyagatha machan 🤭 🤭

    Amo amo misuse karana eka jeppek karana kota waradak ne kiyala thead ekak pura justify karanna gihin gudha maaragaya thuwaala karagaththa fail napusakaya (kunu harapa kiyanna be machan, uda inna lapati eka offend wenawa 🤭)

    uba itin unta baninneth nahane, uba tax eka justify karapu dial ekane :)
    mata nam me tax eka wediy, 36% gewala wahanayak gaddith supiri tax gewanawa indirect tax okkoma set wenawa
    tax adu karaganna widiyak naha

    api path karana ewun wa question nokara anith ewunta banala wedak naha, ehema baluwoth banala iwara karanna bahane :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,718
    33,262
    113
    Against post ekak damma gaman kunu harapau 20k witara wisi wenawa :lol:

    uba itin unta baninneth nahane, uba tax eka justify karapu dial ekane :)
    mata nam me tax eka wediy, 36% gewala wahanayak gaddith supiri tax gewanawa indirect tax okkoma set wenawa
    tax adu karaganna widiyak naha

    api path karana ewun wa question nokara anith ewunta banala wedak naha, ehema baluwoth banala iwara karanna bahane :D
    Hmm mehema dekuth tiyenawa. mama meeta aurudu 20kata witara kalin (OL/AL karana kaaley) terum gaththa deyak tama lankaawa goda danna be, minissu goda daanath be. Karanan puluwan ekama dey taman tamanta ona okattiya gana balala jiwath wena eka. mama eka tama karanna yanne.

    dan umba mama argue kala kiyala politicianslath wennas wenne ne, law field eka wenas wenneth ne, saralawama kisi deyak wenne ne. wena ekama dey nikan wachanai kaalayai nasthi wena eka.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,051
    1
    16,193
    113
    Black Pearl
    Hmm mehema dekuth tiyenawa. mama meeta aurudu 20kata witara kalin (OL/AL karana kaaley) terum gaththa deyak tama lankaawa goda danna be, minissu goda daanath be. Karanan puluwan ekama dey taman tamanta ona okattiya gana balala jiwath wena eka. mama eka tama karanna yanne.

    dan umba mama argue kala kiyala politicianslath wennas wenne ne, law field eka wenas wenneth ne, saralawama kisi deyak wenne ne. wena ekama dey nikan wachanai kaalayai nasthi wena eka.

    Lankawe goda danna amarui, oka therum gatta samaharu migrate wenne ekai (trend ekata yana aya nemei)
    Uba oya inna mode eke tamai math inne eth politicians la pissu kelala apita ape wedak karaganna bari level ekata awa 2021

    nikamata balapan light kapana scene, petrol polim arawa mewa, api grid gahala prashnaya wisadanawa eka level ekakata eth limit ekak tiyanawane :)
     
    • Like
    Reactions: ITGuy25

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,718
    33,262
    113
    Lankawe goda danna amarui, oka therum gatta samaharu migrate wenne ekai (trend ekata yana aya nemei)
    Uba oya inna mode eke tamai math inne eth politicians la pissu kelala apita ape wedak karaganna bari level ekata awa 2021

    nikamata balapan light kapana scene, petrol polim arawa mewa, api grid gahala prashnaya wisadanawa eka level ekakata eth limit ekak tiyanawane :)
    Loku kamata kiyanawa newi machan, moma oya goda dewal walin independent wela inne eg: gedara fully power karanna puluwan 12hours unath light kapuwath.
    petrol scene eka witarai mata goda danna beri. anika beheth. e arenna loku aulak ne. price wadi unata mata taama ona deyak ganna puluwan ekam dey supply eka tiyenna ona.
    mata ona lankawe government ekak tiyenna witarai day to day wada wenne. e arenna ekey inne kauda kiyana eka mata adaala ne. Eka nisa tama kiwwe rata podak stable wena kota nikan kakulen adina scene karanna epa kiyala.
    Oka kiyala tama methana napunsakayo tika mata label gahala tiyenne. Athal eka tiyenne Mahinda ok stable karath, Sajiya karath, lapaya kalath, wickramabahu kalath mama oya tikama tama kiyanne :-)
    Selfish wenna athi mama hithana widiya, but itin selfless wela katu kaapu ekek hatiyata mama dannawa meka tama ekama option eka kiyala :-)
     
    matanam off grid ekak gahagannawa kiyanne loku kamak nemei failure ekak

    battery eke 40% limit eka 20% dammoth 24 hours unath mata inna puluwan grid eka natiwa
    danatath 20 hours duwanawa, high loads walata grid eka use karanawa
    dan current kapanne nathi nisa battery depreciation ekath ekka baladdi padui
    oni nam hitha hadaganna puluwan carbon footprint adu kala kiyala

    eth lankawe ki denetada ohoma off grid gahanna puluwan, dollar crisis ekakadi offgrid gahanawa kiyannema awurudu 15k witara light bill ekata yana dollar tika eka parin yana eka. oka hamoma gahuwoth thawa kela wenawa

    uba oya dakina stability eka patta short term, long term ayeth me wage ewa ona tharam wenawa me system ekath ekka, eka wenas karanna minissunta aniwa political view ekak strategy ekak hithanna wenawa :)