මම 2021 දාපු trademark applcation එක reject කරල අද ලෙටර් එකක් ආවා...එකත් ආවෙ මම email එකක් ගහපු හින්ද...මම මේ තීරනෙ against යන්න ඔනේ වානිජ මහාධිකරණය ට නේද..මෙ ගැන උපදෙස් ගන්න නිතිවේදියෙක් හෝ මේ වගේ දෙයක් කරපු කෙනෙක් ඉන්නවද එලකිරියෙ....